ලතින් සභාව

විකිපීඩියා වෙතින්
(Latin Church වෙතින් යළි-යොමු කරන ලදි)
Emblem of the Holy See
Latin Church
ලතින්: Ecclesia Latina
Façade of the Archbasilica of St. John in Lateran
වර්ගයParticular church (sui iuris)
වර්ගීකරණයCatholic
පෙළගැස්මWestern Christianity
ScriptureBible (Vulgate)
දේවධර්මයCatholic theology
බලමූලයEpiscopal[1]
පාලනයHoly See
Popeෆ්‍රැන්සිස්
ප්‍රදේශයMainly in Western Europe, Central Europe, the Americas, the Philippines, pockets of Africa, Madagascar, Oceania, with several episcopal conferences around the world
භාෂාවEcclesiastical Latin
මූලස්ථානයArchbasilica of Saint John Lateran, Rome, Italy
ආරම්භකApostles Peter and Paul
සම්භවය1st century
Rome, Roman Empire
Separations
සාමාජිකයන්1.311 billion (2018)[2][තහවුරු කර නොමැත]
Other name(s)
  • Western Church
  • Latin Catholic Church
  • Roman Catholic Church
Official websiteHoly See
Part of a series of articles on
ක්‍රිස්තියානි ආගම

කිතු දහමේ ඉතිහාසය
Timeline of Christianity
අපෝස්තුළුවරුන්
Ecumenical councils
Great Schism
කුරුස යුද්ධ
Reformation

ශුද්ධවූ ත්‍රීත්වය
පියාණන් වහන්සේ
පුත්‍රයාණන් වහන්සේ (ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ)
ශුද්ධාත්මයානන් වහන්සේ

බයිබලය
පැරණි ගිවිසුම
නව ගිවිසුම
Apocrypha
සුවිශේෂ ප්‍රකාශන
දස පණත්
කන්ද උඩ දේශනාව
නයිසියානු ඇදහිල්ල

දේව ධර්ම ශාස්ත්‍රය
මිනිසාගේ වැටීම · Grace
විමුක්තිය · Justification
කිතු වන්දනාව Antichrist

ක්‍රිස්තියානි සභාව
කතෝලික ධර්මය
සාධාර්මික කිතු දහම
ප්‍රොතෙස්තන්ත වාදය Christian denominations
ක්‍රිස්තියානි ව්‍යාපාර
ක්‍රිස්තියානි ධර්ම ප්‍රචාරය
Christian ecumenism

ලතින් සභාව යනු කතෝලික සභාව තුල පිහිටි ස්වාධිකාරි හෝ සුයි ඉයුරිස් විශේෂිත සභාවකි. එවන් සුයි ඉයුරිස් විශේෂිත සභා 24 ක් කතෝලික සභාව තුල වන අතර, අනෙක්වා නැගෙනහිර කතෝලික සභා වෙති. ජනවන්දනාමය පිළිවෙත (උත්සව, පූජක වේෂ්ටන, ගායනා, භාෂාව), ඇදහිලි චාරිත්‍ර, දේවධර්මය, ධර්ම නීතිය සහ, ආගමික උපදේශකවරුන් (එකිනෙකා එකම බලප්‍රදේශය තුල සිටියද) යන දෙයින් ඒවා එකිනෙකින් වෙනස් වෙතත්, ඒවා සියල්ලම එකම විශ්වාසය දරන අතර, කතෝලික වීමෙහි ආවශ්‍යයික ගුණාංගයක් ලෙසින් රෝමයේ රාජගුරුප්‍රසාදින්වහන්සේ (පාප්වහන්සේ) යටතේ සංධාන ගතවීම සලකති.

මේවා අතුරින් ලතින් සභාව විශාලතම වන අතර, අනෙක් සියල්ල එක් කලද එයට වඩා සාමාජිකත්වය අතරින් ඉහළ අගයයක් දරයි. එය පැනනැගුනේ බටහිර යුරෝපයෙහි සහ උතුරු අප්‍රිකාවෙහි වන අතර, වරක් රෝමානු අධිරාජ්‍යයෙහි ග්‍රහණයට නතු වී තිබුණු මෙම ප්‍රදේශය පුරා, ලතින් භාෂාව මැනවින් තේරුම් ගත හැකිව හා කතා කල හැකිව තිබුණි. එය සමහරවිට බටහිර සභාව ලෙසින් හැඳින්වෙයි. ගණනින් 23 ක්වූ, අනෙකුත් සියළු සුයි ඉයුරිස් විශේෂිත සභාවන්, ඈත පෙරදිග ජනිතවූ අතර, එබැවින් සාමුහික වශයෙන් නැගෙනහිර කතෝලික සභා ලෙසින් හැඳින්වෙයි. ජනගහන සංක්‍රමණයන් නිසා, මෙම සුයි ඉයුරිස් විශේෂිත සභාවන් සියල්ලෙහි සාමාජිකයන්, ඒවායේ සම්භවය සිදුවූ ප්‍රදේශවලට තවදුරටත් සීමාවී නොසිටින අතර ලොව පුරා දැකිය හැකිය.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Marshall, Thomas William (1844). Notes of the Episcopal Polity of the Holy Catholic Church. London: Levey, Rossen and Franklin.
  2. Larissa L. Lopez (26 March 2020). "Number of Catholics in World Grows: There Are More Than 1.3 Billion". zenit.org. සම්ප්‍රවේශය 11 April 2020.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලතින්_සභාව&oldid=616808" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි