ලින්ඩන් බී. ජොන්සන්
Appearance
(Lyndon B. Johnson වෙතින් යළි-යොමු කරන ලදි)
ලින්ඩන් බී. ජොන්සන් | |
---|---|
![]() ඕවල් නිල ආල්ඛ්‍යය, 1964 | |
36වන එක්සත් ජනපදයෙහි ජනාධිපතිවරයා | |
තනතුර දරමින් නොවැම්බර් 22, 1963 – ජනවාරි 20, 1969 | |
උප ජනාධිපතිවරයා |
|
පූර්වප්‍රාප්තිකයා | ජෝන් එෆ්. කෙනඩි |
අනුප්‍රාප්තිකයා | රිචඩ් නික්සන් |
37වන එක්සත් ජනපදයෙහි උපජනාධිපතිවරයා | |
තනතුර දරමින් ජනවාරි 20, 1961 – නොවැම්බර් 22, 1963 | |
ජනාධිපතිවරයා | ජෝන් එෆ්. කෙනඩි |
පූර්වප්‍රාප්තිකයා | රිචඩ් නික්සන් |
අනුප්‍රාප්තිකයා | තනතුර හිස්ව පැවතිණි (1963–1965) හර්බට් හම්ප්‍රි (1965 වසරෙහිදී දිවුරුම් දුනි) |
සෙනෙට් මණ්ඩලයෙහි බහුතර නායක | |
තනතුර දරමින් ජනවාරි 3, 1955 – ජනවාරි 3, 1961 | |
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක | අර්ල් සී. ක්ලෙමන්ට්ස් (1955–1957) මයික් මැන්ස්ෆීල්ඩ් (1957–1961) |
පූර්වප්‍රාප්තිකයා | විලියම් එෆ්. නෝලන්ඩ් |
අනුප්‍රාප්තිකයා | මයික් මැන්ස්ෆීල්ඩ් |
සෙනෙට් මණ්ඩලයෙහි සුළුතර නායක | |
තනතුර දරමින් ජනවාරි 3, 1953 – ජනවාරි 3, 1955 | |
විපක්ෂයෙහි ප්‍රධාන සංවිධායක | අර්ල් සී. ක්ලෙමන්ට්ස් |
පූර්වප්‍රාප්තිකයා | ස්ටයිල්ස් බ්‍රිජර්ස් |
අනුප්‍රාප්තිකයා | විලියම් එෆ්. නෝලන්ඩ් |
සෙනෙට් සභාවෙහි ඩිමොක්‍රටික් බල මණ්ඩලයෙහි සභාපති | |
තනතුර දරමින් ජනවාරි 3, 1953 – ජනවාරි 3, 1961 | |
පූර්වප්‍රාප්තිකයා | අර්නස්ට් මැක්ෆාර්ල්න්ඩ් |
අනුප්‍රාප්තිකයා | මයික් මැන්ස්ෆීල්ඩ් |
සෙනෙට් සභාවෙහි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක | |
තනතුර දරමින් ජනවාරි 3, 1951 – ජනවාරි 3, 1953 | |
Leader | අර්නස්ට් මැක්ෆාර්ල්න්ඩ් |
පූර්වප්‍රාප්තිකයා | ෆ්‍රැන්සිස් ජේ. මයර්ස් |
අනුප්‍රාප්තිකයා | ලෙවරෙට් සෝල්ටන්ස්ටෝල් |
United States Senator from ටෙක්සාස් | |
තනතුර දරමින් ජනවාරි 3, 1949 – ජනවාරි 3, 1961 | |
පූර්වප්‍රාප්තිකයා | ඩබ්. ලී ඕඩැනියෙල් |
අනුප්‍රාප්තිකයා | විලියම් ඒ. බ්ලැක්ලී |
Member of the U.S. House of Representatives from ටෙක්සාස්'s 10වන district | |
තනතුර දරමින් අප්‍රේල් 10, 1937 – ජනවාරි 3, 1949 | |
පූර්වප්‍රාප්තිකයා | ජේම්ස් පී. බ්‍යුකැනන් |
අනුප්‍රාප්තිකයා | හෝමර් තෝර්න්බෙරි |
පුද්ගලික තොරතුරු | |
උපත | ලින්ඩන් බේන්ස් ජොන්සන් අගෝස්තු 27, 1908 ගිලෙස්පි කෝරළය, ටෙක්සාස්, එ.ජ. |
විපත | January 22, 1973 ගිලෙස්පි කෝරළය, ටෙක්සාස්, එ.ජ. | (වයස 64)
Resting place | ජොන්සන් පවුල් සුසානභූමිය |
දේශපාලන පක්ෂය | ඩිමොක්‍රටික් |
කලත්‍රයා | ක්ලෝඩියා "ලේඩි බර්ඩ්" ටේලර් (වි. 1934) |
සබඳතා | ෆිලිප් බොබිට් (බෑණා) |
ළමයි | |
දෙමාපියs |
|
අධ්‍යාපනය |
|
රැකියාව |
|
සිවිල් සම්මාන | ජනාධිපතිමය ෆ්‍රීඩම් පදක්කම (මරණාපර ලෙසින්, 1980) |
අත්සන | ![]() |
Military service | |
ශාඛාව/සේවාව | එක්සත් ජනපද නාවික හමුදාව |
සේවා කාලය |
|
නිලය | ![]() |
සටන්/ යුද්ධ | |
Military awards | සිල්වර් ස්ටාර් |
සමහරවිට ඔහුගේ නමෙහි මුලකුරු වලින් LBJ ලෙසින් හැඳින්වුනු, ලින්ඩන් බේන්ස් ජොන්සන් (අගෝස්තු 27, 1908 – ජනවාරි 22, 1973), යනු ඇමරිකානු දේශපාලනඥයෙකු වූ අතර, 1963 වසරෙහි සිට 1969 වසර දක්වා එක්සත් ජනපදයෙහි 36වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කලේය. 1961 වසරෙහි සිට 1963 වසර දක්වා ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි යටතේ උපජනාධිපති ලෙසින් සේවය කල ඔහු ජනාධිපතිවරයා වූයේ ජෝන් එෆ්. කෙනඩි ඝාතනයෙන් පසුවය. ටෙක්සාස් ප්‍රදේශයෙන් බිහිවූ ඩිමොක්‍රටික් පාක්ෂිකයෙක්වූ ජොන්සන්, එ.ජ. නියෝජිත මන්ත්‍රීවරයෙක් ලෙසින්ද සෙනෙට් සභිකයෙක් ලෙසින්ද සේවය කොට ඇත.
සටහන්
[සංස්කරණය]- ^ ජෝන් එෆ්. කෙනඩි යටතේ උපජනාධිපතිවරයාවූ ජොන්සන් ජනාධිපතිවරයා වූයේ, 1963 නොවැම්බර් 22 දින සිදුවූ කෙනඩිගේ ඝාතනයෙන් පසුවය. මෙම සිද්ධිය වූයේ, 1967 වසරෙහි විසිපස්වන සංශෝධනයට පෙර බැවින්, ඊළඟ මැතිවරණය සහ පදවි ප්‍රාප්තියට පෙර උපජනාධිපති තනතුරෙහි පුරප්පාඩුව පුරවන නොලදි.