කාදිනල්වරුන්ගේ විද්‍යාලය
- Afrikaans
- العربية
- مصرى
- Asturianu
- Беларуская
- Català
- Cebuano
- Čeština
- Dansk
- Deutsch
- Ελληνικά
- English
- Esperanto
- Español
- Euskara
- فارسی
- Suomi
- Français
- Hrvatski
- Magyar
- Bahasa Indonesia
- Italiano
- 한국어
- Latina
- Lietuvių
- Bahasa Melayu
- Nederlands
- Norsk bokmål
- Polski
- پښتو
- Português
- Русский
- Srpskohrvatski / српскохрватски
- Simple English
- Slovenščina
- Српски / srpski
- தமிழ்
- ไทย
- Türkçe
- Українська
- Tiếng Việt
- Winaray
- 中文
Tools
Actions
General
මුද්‍රණය/නිර්යාත කෙරුම
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
විකිපීඩියා වෙතින්
(College of Cardinals වෙතින් යළි-යොමු කරන ලදි)
කතෝලික සභාවේ සියලුම කාදිනල්වරුන්ගේ මණ්ඩලයසැකිල්ල:SHORTDESC:කතෝලික සභාවේ සියලුම කාදිනල්වරුන්ගේ මණ්ඩලය
කාදිනල්වරුන්ගේ විද්‍යාලය, හෝ වඩාත් විධිමත් ලෙස පූජනීය කාදිනල්වරුන්ගේ විද්‍යාලය[1] යනු කතෝලික සභාවේ සියලුම කාදිනල්වරුන්ගේ ආයතනයයි.[1] 2024 ඔක්තෝම්බර් 20 වන විට, කාදිනල්වරුන් 234 දෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් 121 දෙනෙකු නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා වූ සමුළුවකදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත. පාප්වහන්සේ විසින් කාදිනල්වරුන් ජීවිතාන්තය දක්වා පත් කරනු ලබන නමුත්, ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදුසුකම් වයස අවුරුදු 80 දී අවසන් වේ.
සටහන්
[සංස්කරණය]- 1.^ මෙහිදී "College of Cardinals" යන්නෙහි "College" පදය ඉංග්‍රීසි භාෂාවේ සමූහවාචී නාම පදයක් වන අතර "පාසලක්" යන අරුත නොව "සමූහයක්", "එකතුවක්" හෝ "මණ්ඩලයක්" යන අරුත හොබවයි.
මූලාශ්‍ර
[සංස්කරණය]
History (Timeline Ecclesiastical Legal) |
| ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Theology (Bible Tradition; Catechism) |
| ||||||||||||
Philosophy | |||||||||||||
Saints | |||||||||||||
Organisation (Hierarchy Canon law Laity Precedence By country) |
| ||||||||||||
Culture | |||||||||||||
Media | |||||||||||||
Religious orders, institutes, societies |
| ||||||||||||
Associations of the faithful | |||||||||||||
Charities | |||||||||||||
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
"https://si.wikipedia.org/w/index.php?title=කාදිනල්වරුන්ගේ_විද්‍යාලය&oldid=721666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි