Jump to content

පාප්වහන්සේ

විකිපීඩියා වෙතින්
රෝමයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ

Pontifex maximus

පාප්වහන්සේ
කතෝලික
ශුද්ධාසනයෙහි සහ වතිකානු පුරයෙහි ලාංඡනය
තනතුරුධාරි:
සෙදේ වකන්තේ
2025 අප්‍රේල් 21 සිට
ශෛලියශුද්ධෝත්තම
පිහිටුම
සමයානුකූල පළාතEcclesiastical Province of Rome
පදිංචිය
HeadquartersApostolic Palace, Vatican City
තොරතුරු
පළමුවන තනතුරුධාරියාශුද්ධවූ පේදුරු තුමා[1]
පාර්ශ්වයකතෝලික සභාව
සංස්ථාපනය1st century
රදගුරුවසමRome
ආසන දෙව්මැදුරArchbasilica of Saint John Lateran
Governanceශුද්ධාසනය
Website
vatican.va/holyfather


පාප්වහන්සේ (ලතින්: papa ග්‍රීක: πάππας පාපාස් වෙතින්,[2] "පියා") යනු,[3] ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ (නායක පූජකවරයා) හෝ, රෝමානු පූජාප්‍රසාදීන්වහන්සේ (රෝමානු පූජකවරයා) ලෙසින්ද හැඳින්වෙන, රෝමයෙහි අග‍්‍රරාජගුරු ප‍්‍රසාදීන් වහන්සේ, ලෝකව්‍යාප්ත කතෝලික සභාවෙහි ප්‍රධාන පූජාප්‍රසාදීන්වහන්සේ,[4] සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි රාජ්‍ය නායකයා හෝ පරමාධිපත්‍යධාරියා වෙයි.

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Wilken, p. 281. "Some (Christian communities) had been founded by Peter, the disciple Jesus designated as the founder of his church. ... Once the position was institutionalized, historians looked back and recognized Peter as the first Pope of the Christian church in Rome."
  2. ^ "ඇමරිකන් හෙරිටේජ් ඩික්ෂනරි ඔෆ් දි ඉංග්ලිෂ් ලැන්වේජ්". Education.yahoo.com. 6 ජූනි 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 අගෝස්තු 2010.
  3. ^ "Liddell and Scott". ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. සම්ප්‍රවේශය 18 පෙබරවාරි 2013.
  4. ^ ජොයිස්, ජෝර්ජ්. "ද පෝප්". ද කැතලික් එන්සයික්ලොෆීඩියා. නිව්යෝර්ක්: රොබර්ට් ඇපල්ටන් සමාගම. සම්ප්‍රවේශය 26 මැයි 2020.

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=පාප්වහන්සේ&oldid=741918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි