2024 ගිම්හාන ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී 2024 ජූලි 26 දින සිට අගෝස්තු 11 දක්වා පැවැත්වීමට නියමිත ලොව දැවැන්තම බහු-ක්‍රීඩා උළෙලකි.