ඔරු පැදීමේ ක්‍රීඩාව
Jump to navigation
Jump to search
එකිනෙකාට එරෙහිව ගංඟාවක, වැවක හෝ මුහුදක කෙරෙන තරඟයක් ලෙස ඔරු පැදීමේ ක්‍රීඩාව හැඳින්විය හැකිය. බෝට්ටුව වේගයෙන් ඉදිරියට ගෙන යන්නේ ජලයට එරෙහිව හබල් ගෑමෙනි. ක්‍රීඩකයන්ගේ කාය ශක්තිය මත තරඟකාරීව සිදුකෙරෙන මෙම ක්‍රීඩාව ඉතා ඉහල විනෝදාස්වාදයක් ගෙන දේ. මෙය පැරණිම ඔලිම්පික් ක්‍රීඩා අතරින් එකකි. එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාවේ හා කැනඩාවේ උසස් පාසැල් , ක්‍රීඩා අතර මෙය නාවික පිරිසක් එකතුව කෙරෙන ක්‍රීඩාවක් ලෙස හඳුන්වයි.