ඔරු පැදීමේ ක්‍රීඩාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
Two crews racing in Lagan Head of the River. The closer boat is being overtaken by the boat on the far side.

එකිනෙකාට එරෙහිව ගංඟාවක, වැවක හෝ මුහුදක කෙරෙන තරඟයක් ලෙස ඔරු පැදීමේ ක්‍රීඩාව හැඳින්විය හැකිය. බෝට්ටුව වේගයෙන් ඉදිරියට ගෙන යන්නේ ජලයට එරෙහිව හබල් ගෑමෙනි. ක්‍රීඩකයන්ගේ කාය ශක්තිය මත තරඟකාරීව සිදුකෙරෙන මෙම ක්‍රීඩාව ඉතා ඉහල විනෝදාස්වාදයක් ගෙන දේ. මෙය පැරණිම ඔලිම්පික් ක්‍රීඩා අතරින් එකකි. එක්සත් ජනපදයේ, ඔස්ට්‍රේලියාවේ හා කැනඩාවේ උසස් පාසැල් , ක්‍රීඩා අතර මෙය නාවික පිරිසක් එකතුව කෙරෙන ක්‍රීඩාවක් ලෙස හඳුන්වයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඔරු_පැදීමේ_ක්‍රීඩාව&oldid=365429" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි