2016 ගිම්හාන ඔලිම්පික්
Appearance
සත්කාරක නගරය | රියෝ ඩි ජැනිරෝ, බ්‍රසීලය |
---|---|
තේමාව | A new world (පෘතුගීසි: Um mundo novo) |
සහභාගී වන ජාතීන් | 207 |
සහභාගී වන ක්‍රීඩකයන් | 8,255 confirmed (more than 10,500 expected) |
ඉසව් | 306 in 28 sports |
සමාරම්භක උත්සවය | අගෝස්තු 5 |
අවසන් දින උත්සවය | අගෝස්තු 21 |
ක්‍රීඩාංගනය | මරකානා ක්‍රීඩාංගනය |
2016 ගිම්හාන ඔලිම්පික්, නිළ වශයෙන් Games of the XXXI Olympiad සහ Rio 2016 ලෙස හඳුන්වනු ලබන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් පාලනය කරනු ලදුව ඔලිම්පික් ක්‍රීඩා සම්ප්‍රධායට අනුව පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම බහු-ක්‍රීඩා උළෙලයි.
2009 ඔක්තෝබර් 2 දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන්හි දී පැවති 121 වැනි IOC සැසියේදී 2016 ගිම්හාන ඔලිම්පික් සත්කාරක නගරය ලෙස බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර නිවේදනය කරන ලදි. 2016 අගෝස්තු 5 දින සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර 2016 අගෝස්තු 21 දින අවසන් දින උත්සවය පැවැත්වෙනු ඇත.
2016 ඔලිම්පික් උලෙළ සඳහා සහභාගීවන රටවල්
[සංස්කරණය]කාල සටහන
[සංස්කරණය]This is currently based on the schedule released on the same day as ticket sales began, 31 March 2015.[1]
- All dates are Brasília Time (UTC–3)
OC | සමාරම්භක උත්සවය | ● | ඉසව් තරඟ | 1 | රන් පදක්කම් ඉසව් | EG | ප්‍රදර්ශන gala | CC | සමාප්ති උත්සවය |
අගෝස්තු | 3 බදා |
4 බ්‍රහස් |
5 සිකු |
6 සෙන |
7 ඉරි |
8 සඳු |
9 අඟහ |
10 බදා |
11 බ්‍රහස් |
12 සිකු |
13 සෙන |
14 ඉරි |
15 සඳු |
16 අඟහ |
17 බදා |
18 බ්‍රහ |
19 සිකු |
20 සෙන |
21 ඉරි |
රන් පදක්කම් ඉසව් | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ceremonies (සමාරම්භක / සමාප්ති) | OC | CC | |||||||||||||||||||
දුනු විදීම | 1 | 1 | ● | ● | ● | 1 | 1 | 4 | |||||||||||||
මළල ක්‍රීඩා | 3 | 5 | 4 | 5 | 5 | 4 | 6 | 7 | 7 | 1 | 47 | ||||||||||
බැඩ්මින්ටන් | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | 2 | 1 | 5 | ||||||||||
පැසිපන්දු | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | 2 | ||||
බොක්සිං | ● | ● | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | 1 | 1 | 1 | 1 | 3 | 4 | 13 | ||||
ඔරු පැදීම | Slalom | ● | ● | 1 | 1 | 2 | 16 | ||||||||||||||
Sprint | ● | 4 | ● | 4 | ● | 4 | |||||||||||||||
පාපැදි | Road cycling | 1 | 1 | 2 | 18 | ||||||||||||||||
Track cycling | 1 | 2 | 2 | 1 | 1 | 3 | |||||||||||||||
BMX | ● | ● | 2 | ||||||||||||||||||
Mountain biking | 1 | 1 | |||||||||||||||||||
කිමිදුම් | 1 | 1 | 1 | 1 | ● | ● | 1 | ● | 1 | ● | 1 | ● | 1 | 8 | |||||||
අශ්වාරෝහක | ● | ● | ● | 2 | ● | ● | 1 | ● | 1 | ● | 1 | 1 | 6 | ||||||||
කඩු හරඹ | 1 | 1 | 1 | 1 | 2 | 1 | 1 | 1 | 1 | 10 | |||||||||||
හොකී | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | 2 | ||||||
පාපන්දු | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | 2 | ||||||||
ගොල්ෆ් | ● | ● | ● | 1 | ● | ● | ● | 1 | 2 | ||||||||||||
ජිම්නාස්ටික් | Artistic | ● | ● | 1 | 1 | 1 | 1 | 4 | 3 | 3 | EG | 18 | |||||||||
Rhythmic | ● | 1 | 1 | ||||||||||||||||||
Trampolining | 1 | 1 | |||||||||||||||||||
හෑන්ඩ්බෝල් | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | 2 | ||||
ජූඩෝ | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 14 | |||||||||||||
නවීන පංචප්‍රයාමය | ● | 1 | 1 | 2 | |||||||||||||||||
ඔරු පැදීම | ● | ● | ● | ● | 2 | 4 | 4 | 4 | 14 | ||||||||||||
සත් සාමාජික රග්බි | ● | ● | 1 | ● | ● | 1 | 2 | ||||||||||||||
රුවල් ඔරු තරග | ● | ● | ● | ● | ● | ● | 2 | 2 | 2 | 2 | 2 | 10 | |||||||||
වෙඩි තැබීම | 2 | 2 | 2 | 1 | 2 | 1 | 2 | 2 | 1 | 15 | |||||||||||
පිහිනුම් | 4 | 4 | 4 | 4 | 4 | 4 | 4 | 4 | 1 | 1 | 34 | ||||||||||
සමකාලික පිහිනුම් | ● | ● | 1 | ● | 1 | 2 | |||||||||||||||
මේස පන්දු | ● | ● | ● | ● | 1 | 1 | ● | ● | ● | ● | 1 | 1 | 4 | ||||||||
ටයිකොන්ඩෝ | 2 | 2 | 2 | 2 | 8 | ||||||||||||||||
ටෙනිස් | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | 3 | 5 | |||||||||||
තුන් ප්‍රයාමය | 1 | 1 | 2 | ||||||||||||||||||
වොලිබෝල් | Beach volleyball | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | 4 | ||||||
Indoor volleyball | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | |||||
වෝටර් පෝලෝ | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | ● | 1 | 1 | 2 | ||||||
බර ඉසිලීම | 1 | 2 | 2 | 2 | 2 | 2 | 1 | 1 | 1 | 1 | 15 | ||||||||||
මල්ලව පොර | 2 | 2 | 2 | 3 | 3 | 2 | 2 | 2 | 18 | ||||||||||||
රන් පදක්කම් ඉසව් එකතුව | 12 | 14 | 14 | 15 | 20 | 19 | 24 | 21 | 22 | 17 | 25 | 16 | 23 | 22 | 30 | 12 | 306 | ||||
සමුච්චිත එකතුව | 12 | 26 | 40 | 55 | 75 | 94 | 118 | 139 | 161 | 178 | 203 | 219 | 242 | 264 | 294 | 306 | |||||
අගෝස්තු | 3 බදා |
4 බ්‍රහ |
5 සිකු |
6 සෙන |
7 ඉරි |
8 සඳු |
9 අඟ |
10 බදා |
11 බ්‍රහ |
12 සිකු |
13 සෙන |
14 ඉරි |
15 සඳු |
16 අඟ |
17 බදා |
18 බ්‍රහ |
19 සිකු |
20 සෙන |
21 ඉරි |
රන් පදක්කම් ඉසව් |