2016 ගිම්හාන ඔලිම්පික්

විකිපීඩියා වෙතින්
Games of the XXXI Olympiad
A green, gold and blue coloured design, featuring three people joining hands in a circular formation, sits above the words "Rio 2016", written in a stylistic font. The Olympic rings are placed underneath.
සත්කාරක නගරයරියෝ ඩි ජැනිරෝ, බ්‍රසීලය
තේමාවA new world
(පෘතුගීසි: Um mundo novo)
සහභාගී වන ජාතීන්207
සහභාගී වන ක්‍රීඩකයන්8,255 confirmed (more than 10,500 expected)
ඉසව්306 in 28 sports
සමාරම්භක උත්සවයඅගෝස්තු 5
අවසන් දින උත්සවයඅගෝස්තු 21
ක්‍රීඩාංගනයමරකානා ක්‍රීඩාංගනය


2016 ගිම්හාන ඔලිම්පික්, නිළ වශයෙන් Games of the XXXI Olympiad සහ Rio 2016 ලෙස හඳුන්වනු ලබන්නේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) විසින් පාලනය කරනු ලදුව ඔලිම්පික් ක්‍රීඩා සම්ප්‍රධායට අනුව පැවැත්වීමට නියමිත ලොව ප්‍රධානතම බහු-ක්‍රීඩා උළෙලයි.

2009 ඔක්තෝබර් 2 දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හිදී පැවති 121 වැනි IOC සැසියේදී 2016 ගිම්හාන ඔලිම්පික් සත්කාරක නගරය ලෙස බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර නිවේදනය කරන ලදි. 2016 අගෝස්තු 5 දින සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතව ඇති අතර 2016 අගෝස්තු 21 දින අවසන් දින උත්සවය පැවැත්වෙනු ඇත.

2016 ඔලිම්පික් උලෙළ සඳහා සහභාගීවන රටවල්[සංස්කරණය]

සහභාගීවන ජාතික ඔලිම්පික් කමිටු

කාල සටහන[සංස්කරණය]

This is currently based on the schedule released on the same day as ticket sales began, 31 March 2015.[1]

All dates are Brasília Time (UTC–3)
OC සමාරම්භක උත්සවය ඉසව් තරඟ 1 රන් පදක්කම් ඉසව් EG ප්‍රදර්ශන gala CC සමාප්ති උත්සවය
අගෝස්තු 3
බදා
4
බ්‍රහස්
5
සිකු
6
සෙන
7
ඉරි
8
සඳු
9
අඟහ
10
බදා
11
බ්‍රහස්
12
සිකු
13
සෙන
14
ඉරි
15
සඳු
16
අඟහ
17
බදා
18
බ්‍රහ
19
සිකු
20
සෙන
21
ඉරි
රන් පදක්කම් ඉසව්
Ceremonies (සමාරම්භක / සමාප්ති) OC CC
දුනු විදීම 1 1 1 1 4
මළල ක්‍රීඩා 3 5 4 5 5 4 6 7 7 1 47
බැඩ්මින්ටන් 1 1 2 1 5
පැසිපන්දු 1 1 2
බොක්සිං 1 1 1 1 1 1 3 4 13
ඔරු පැදීම Slalom 1 1 2 16
Sprint 4 4 4
පාපැදි Road cycling 1 1 2 18
Track cycling 1 2 2 1 1 3
BMX 2
Mountain biking 1 1
කිමිදුම් 1 1 1 1 1 1 1 1 8
අශ්වාරෝහක 2 1 1 1 1 6
කඩු හරඹ 1 1 1 1 2 1 1 1 1 10
හොකී 1 1 2
පාපන්දු 1 1 2
ගොල්ෆ් 1 1 2
ජිම්නාස්ටික් Artistic 1 1 1 1 4 3 3 EG 18
Rhythmic 1 1
Trampolining 1 1
හෑන්ඩ්බෝල් 1 1 2
ජූඩෝ 2 2 2 2 2 2 2 14
නවීන පංචප්‍රයාමය 1 1 2
ඔරු පැදීම 2 4 4 4 14
සත් සාමාජික රග්බි 1 1 2
රුවල් ඔරු තරග 2 2 2 2 2 10
වෙඩි තැබීම 2 2 2 1 2 1 2 2 1 15
පිහිනුම් 4 4 4 4 4 4 4 4 1 1 34
සමකාලික පිහිනුම් 1 1 2
මේස පන්දු 1 1 1 1 4
ටයිකොන්ඩෝ 2 2 2 2 8
ටෙනිස් 1 1 3 5
තුන් ප්‍රයාමය 1 1 2
වොලිබෝල් Beach volleyball 1 1 4
Indoor volleyball 1 1
වෝටර් පෝලෝ 1 1 2
බර ඉසිලීම 1 2 2 2 2 2 1 1 1 1 15
මල්ලව පොර 2 2 2 3 3 2 2 2 18
රන් පදක්කම් ඉසව් එකතුව 12 14 14 15 20 19 24 21 22 17 25 16 23 22 30 12 306
සමුච්චිත එකතුව 12 26 40 55 75 94 118 139 161 178 203 219 242 264 294 306
අගෝස්තු 3
බදා
4
බ්‍රහ
5
සිකු
6
සෙන
7
ඉරි
8
සඳු
9
අඟ
10
බදා
11
බ්‍රහ
12
සිකු
13
සෙන
14
ඉරි
15
සඳු
16
අඟ
17
බදා
18
බ්‍රහ
19
සිකු
20
සෙන
21
ඉරි
රන් පදක්කම් ඉසව්


  1. "Tickets". NOC*NSF. 31 March 2015. සම්ප්‍රවේශය 6 May 2015.
"https://si.wikipedia.org/w/index.php?title=2016_ගිම්හාන_ඔලිම්පික්&oldid=381076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි