2012 ගිම්හාන ඔලිම්පික්
Appearance
ගොනුව:2012 Summer Olympics logo.svg මෙය ඔලිම්පික් වළලු පදනම් කර ගනිමින් සැකසුණු නිල ලාංඡනයෙහි වර්ණ නොගන්වන ලද ආකාරයකි. නිල වෛකල්පික වර්ණ හතරක් භාවිත කරන ලද අතර ඉන් එකක් 2012 ගිම්හාන පැරාලිම්පික් වෙනුවෙනි. වැඩිදුර විස්තර සඳහා, පහත ඇති Logo කාණ්ඩය බලන්න. | |
සත්කාරක නගරය | ලන්ඩනය, එක්සත් රාජධානිය |
---|---|
තේමාව | 'Inspire a Generation' |
සහභාගී වන ජාතීන් | 204 |
සහභාගී වන ක්‍රීඩකයන් | 10,568 (5,892 men, 4,676 women) |
ඉසව් | 302 in 26 sports |
සමාරම්භක උත්සවය | 27 ජූලි |
අවසන් දින උත්සවය | 12 අගෝස්තු |
නිල වශයෙන් විවෘත කරන ලද්දේ | දෙවන එළිසබෙත් රැජින |
ක්‍රීඩක දිවුරුම | සරා ස්ටීවන්සන් |
විනිසුරුවන්ගේ දිවුරුම | මික් බාසි |
පුහුණුකරුවන්ගේ දිවුරුම | එරික් ෆරෙල් |
ඔලිම්පික් පන්දම |
|
ක්‍රීඩාංගනය | ඔලිම්පික් ක්‍රීඩාංගනය |
- ^ "Cauldron moved into position in Olympic Stadium". London 2012 Olympic and Paralympic Organizing Committee. 30 July 2012.