Jump to content

2032 ගිම්හාන ඔලිම්පික්

විකිපීඩියා වෙතින්

Games of the XXXV Olympiad
ඔලිම්පික් නිල සලකුණ
සත්කාරක නගරයඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ, බ්‍රිස්බේන් නුවර
සමාරම්භක උත්සවය2032 වසරේ ජූලි 23
අවසන් දින උත්සවය2032 අගෝස්තු 8

2032 වසරේ පැවැත්වීමට නියමිත 35 වන ගිම්හාන ඔලිම්පික් උළෙල, ඕස්ට්‍රේලියාවේ, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ, බ්‍රිස්බේන් නුවර දී පැවැත්වෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් 2021 වසරේ ජූලි 21 දින ජපානයේ, ටෝකියෝ නුවර දී නිවේදනය කරන ලදී. එම උළෙල 2032 වසරේ ජූලි 23 සිට අගෝස්තු 8 වෙනිදා දක්වා, බ්‍රිස්බේන් හි ගබා ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.

"https://si.wikipedia.org/w/index.php?title=2032_ගිම්හාන_ඔලිම්පික්&oldid=692142" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි