Jump to content

2028 ගිම්හාන ඔලිම්පික්

විකිපීඩියා වෙතින්

Games of the XXXIV Olympiad
2028 ගිම්හාන ඔලිම්පික් නිල සලකුණ
සත්කාරක නගරයලොස් ඇන්ජලීස්, ඇමෙරිකා එක්සත් ජනපදය
සමාරම්භක උත්සවය2028 ජූලි 21
අවසන් දින උත්සවය2028 අගෝස්තු 6

2028 ගිම්හාන ඔලිම්පික් උළෙල ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී 2028 ජූලි 21 දින සිට අගෝස්තු 6 දක්වා පැවැත්වීමට නියමිත ලොව දැවැන්තම බහු-ක්‍රීඩා උළෙලකි.

"https://si.wikipedia.org/w/index.php?title=2028_ගිම්හාන_ඔලිම්පික්&oldid=692141" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි