හොකී
පෙනුම

වක් පිති කෙළිය , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
හොකී (අමිශ්ර සිංහල: වක් පිති කෙළිය) ක්‍රීඩාවකි. එක් පිලකට සමජිකයන් 11ක් සහභාගී වේ. හොකී යනු කණ්ඩායම් දෙකක් එකිනෙක පරයා ගෝලයක් වාර්ථා කිරීමට යත්න දරන ක්‍රීඩාවකි. මෙහිදී ‘පක්’ නමින් හැඳින්වෙන බෝලයක් හෝ තද රවුම් ඩිස්කයක් භාවිතා කෙරෙයි. විරුද්ධ පිලේ දැල තුළට එය පිත්තෙන් විසිකිරීම මගින් ගෝලයක් ලබාගැනීම සිදු කෙරෙයි. කිසියම් ප්‍රදේශයක වඩාත් ප්‍රචලිත හොකී ක්‍රීඩා ආකාරය සරලව එම ප්රදේශවලදී හොකී ලෙස හැඳින්වේ.