Jump to content

1900 ගිම්හාන ඔලිම්පික්

විකිපීඩියා වෙතින්

1900 ගිම්හාන ඔලිම්පික් (නිල වශයෙන් Games of the II Olympiad ලෙස හඳුන්වනු ලබන) ප්‍රංශයේ පැරිස්හිදී වර්ෂ 1900 දී පැවැත්වුණු අන්තර්ජාතික බහු-ක්‍රීඩා ඉසව්වකි. සමාරම්භක හෝ නිම කිරීමේ උත්සව පවත්වනු නොලැබීය. මැයි 14 වැනිදා තරඟ ආරම්භ කල අතර ඔක්තෝබර් 28 වැනිදා අවසන් කරන ලදී. 1900 ලෝක වෙළඳපොළෙහි කොටසක් ලෙස ක්‍රීඩා උළෙල පවත්වනු ලැබීය.


  1. ^ "The Olympic Summer Games Factsheet" (PDF). International Olympic Committee. සම්ප්‍රවේශය 5 August 2012.
"https://si.wikipedia.org/w/index.php?title=1900_ගිම්හාන_ඔලිම්පික්&oldid=758715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි