1912 ගිම්හාන ඔලිම්පික්

විකිපීඩියා වෙතින්
Games of the V Olympiad
ගොනුව:1912 Summer Olympics poster.jpg
සත්කාරක නගරයස්ටොක්හොල්ම්, ස්වීඩනය
සහභාගී වන ජාතීන්28
සහභාගී වන ක්‍රීඩකයන්2,406 (2,359 men, 47 women)
ඉසව්102 in 14 sports
සමාරම්භක උත්සවය6 ජූලි
අවසන් දින උත්සවය22 ජුලි
නිල වශයෙන් විවෘත කරන ලද්දේKing පස්වන ගුස්ටාෆ්
ක්‍රීඩාංගනයස්ටොක්හොල්ම්ස් ඔලිම්පික් ක්‍රීඩාංගනය

1912 ගිම්හාන ඔලිම්පික් (නිල වශයෙන් Games of the V Olympiad ලෙස හඳුන්වනු ලබන) යනු ස්වීඩනයේ ස්ටෝක්හොල්ම්ස් හිදී 1912 මැයි 5 සහ ජුලි 27 අතර පැවති බහු-ක්‍රීඩා ඉසව්වකි. මෙය 5වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.

1912 ඔලිම්පික් උලෙල ආරම්භක උත්සවය
"https://si.wikipedia.org/w/index.php?title=1912_ගිම්හාන_ඔලිම්පික්&oldid=505878" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි