ගොල්ෆ්

විකිපීඩියා වෙතින්
Golf
A golfer in the finishing position after hitting a tee shot
උසස්ම පාලන මණ්ඩලයR&A
USGA
International Golf Federation
පළමුව ක්‍රීඩා කලේ15th century, Scotland
ගුණාංග
සම්බන්ධයNo
වර්ගීකරණයOutdoor
උපකරණGolf clubs, golf balls, and others
පැවතීම
ඔලිම්පික්1900, 1904, 2016,[1] 2020[2]

ගොල්ෆ් යනු පිත්ත (club) ක් සහ බෝලයක් භාවිතයෙන් කරනු ලබන ක්‍රීඩාවකි.මෙහිදී ක්‍රීඩකයෝ බෝල වලට පහර දීම සඳහා විවිධ පිති භාවිත කරති. අවම පහරදීම් සංඛ්‍යාවක් මගින් ගොල්ෆ් පිටිය (course) මත ඇති සිදුරු (වළවල්) ශ්‍රේණියක් තුළට බෝලය ඇතුළු වීමට සැලැස්විය යුතු වෙයි.

ගොල්ෆ්, ප්‍රමිතිගත ක්‍රීඩා පිටියක් අවශ්‍ය නොවන බෝල ක්‍රීඩා අතරින් එකක් වෙයි. ක්‍රීඩාව සිදු කරනු ලබන්නේ නවයක් හෝ 18ක් වූ සිදුරු ශ්‍රේණියකින් යුත් ගොල්ෆ් පිටියක් මතය. ගොල්ෆ් පිටියේ ඇති සෑම සිදුරක් සඳහාම teebox එකක් හා putting green එකක් බැගින් තිබිය යුතු වෙයි. teebox සහ සිදුර අතරමැද ප්‍රදේශය fairway, rough සහ hazard වැනි වෙනත් සම්මත භූමි අකාරයන්ගෙන් පවතී. නමුත් පිටිය තුළ පවතින සෑම සිදුරක්ම පිහිටීම සහ සැකැස්ම අනුව එකකට එකක් වෙනස් වෙයි.

  1. "Olympic sports of the past". Olympic Movement. සම්ප්‍රවේශය 29 March 2009.
  2. Associated Press file (9 October 2009). "Golf, rugby make Olympic roster for 2016, 2020". cleveland.com. සම්ප්‍රවේශය 23 September 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ගොල්ෆ්&oldid=365869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි