ඉලක්කයට වෙඩි තැබීම
පෙනුම
From the final shoot-off at the men's skeet competition during the 2008 Summer Olympics. | |
| උසස්ම පාලන මණ්ඩලය | Several organizations, see list |
|---|---|
| අපනාමය(න්) | Shooting |
| පළමුව ක්‍රීඩා කලේ | Switzerland in the second half of the 15th century[තහවුරු කර නොමැත] |
| ගුණාංග | |
| සම්බන්ධය | No |
| කණ්ඩායම් සාමාජිකයෝ | Yes or no, depending on competition |
| මිශ්‍ර ලිංග | Yes or no, depending on discipline |
| ස්ථානය | Shooting range |
| පැවතීම | |
| ඔලිම්පික් | Yes |
| ලෝක ශූරතාවලිය | Yes |
| පැරාලිම්පික් | Yes |
ඉලක්කයට වෙඩි තැබීම එසේත් නැත්නම් වෙඩි තැබීමේ ක්‍රීඩාව (ඉංග්‍රීසි: Shooting sports), නිවැරදිතාවය, ඉලක්කය යනාදි ලක්ෂණ ඇතුලත් විශේෂ සාමාර්ථය දැක්විය යුතු තරඟකාරී ක්‍රීඩා ගණයට ඇතුළත් වෙයි. මේ සඳහා ගිනි අවි සහ වායූ තුවක්කු වැනි විවිධාකාර වර්ගයේ ආයුධ පාවිච්චි කරනු ලැබේ. (වැඩි විස්තර සඳහා දුනු හී පාවිච්චි කරමින් කරන විදීමේ ක්‍රීඩා ගැන තොරතුරු ඇතුළත් "Archery" බලන්න) දඩයම් කිරීමද, විදීමේ නැතහොත් වෙඩි තැබීමේ (Shooting) ක්‍රීඩාවකි. පණ ඇති පරෙවියන්ට විදිමද ඔලිම්පික් ක්‍රීඩා ඉසව්වක් විය. (1900 දී ඇල්බේට් හි එක්වතාවක් ) ගිණි අවි හෝ ඉලක්කය ප්‍රයෝජනයට ගන්නා වර්ගයේ ක්‍රීඩාවක් ලෙස වෙඩි තැබීමේ හෝ විදීමේ ක්‍රීඩාව වර්ග කර ඇත.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- Get Inspired: How to get into Shooting - BBC Sport
- How to get into shooting - Shooting UK
- How To Get Started | NRA Explore
- Get the Best Sports Air Rifle & Pistols From Precihole Sports
- Everything You Need To Know About Paintball Games
ඉලක්කයට වෙඩි තැබීම හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
විකිචාරිකා සතුව Recreational shooting සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.