ඇල්බේනියාව වෙනුවෙන් 2016 ගිම්හාන ඔලිම්පික් උලෙළට එක් ක්‍රීඩකයෙකු සහ ක්‍රීඩිකාවක් මලල ක්‍රීඩා සඳහා සහභාගී වී ඇත.
- Q = ඊලඟ වටය සඳහා සුදුසුකම් ලැබීම
- NR = ජාතික වාර්ථාව
| ක්‍රීඩකයා |
ඉසව්ව |
තේරීමේ වටය |
අවසාන වටය |
| දුර |
ස්ථානය |
දුර |
ස්ථානය |
| ඉස්මීර් සමජ්ලාජ් |
දුර පැනීම |
7.72m |
21 |
සුදුසුකම් ලබා නැත |
| ක්‍රීඩකයා |
ඉසව්ව |
මූලික වටය |
අවසන් වටය |
| ප්‍රතිඵලය |
ස්ථානය |
ප්‍රතිඵලය |
ස්ථානය |
| ලුයිසා ජේගා |
3000m බාධක දිවීම |
9:58.49 |
16 |
සුදුසුකම් ලබා නැත |
| ක්‍රීඩකයා |
ඉසව්ව |
මූලිකබ වටය |
අවසන් පූර්ව වටය |
අවසන් වටය |
| කාලය |
ස්ථානය |
කාලය |
ස්ථානය |
කාලය |
ස්ථානය |
| සිද්නි හොක්සා |
පිරිමි 50m නිදහස් ආර |
22.80 |
41 |
සුදුසුකම් ලබා නැත |
| නිකොල් මෙරිසාජ් |
කාන්තා 100m නිදහස් ආර |
59.99 |
43 |
| ක්‍රීඩකයා |
ඉසව්ව |
Snatch |
Clean & Jerk |
එකතුව |
ස්ථානය |
| ප්‍රතිඵලය |
ස්ථානය |
ප්‍රතිඵලය |
ස්ථානය |
| බ්‍රිකන් කැල්ජා |
පිරිමි - 69kg |
145 |
5 |
181 |
5 |
326 |
5 |
| ඉවැජීලියා වෙලී |
කාන්තා - 53kg |
75 |
9 |
90 |
8 |
165 |
8 |