රුධිර සංසරණ පද්ධතිය
(සංසරණ පද්ධතිය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
රුධිර සංසරණ පද්ධතිය (මානව) යන්න මෙම ලිපිය හෝ ඡේදය වෙත ඒකාබද්ධ කිරීමට යෝජිතය . (සංවාදය) |
Circulatory system | |
---|---|
![]() මානව සංසරණ පද්ධතිය රතු පැහැයෙන් ඔක්සිජනීකෘත රුධිරය ද නිල් පැහැයෙන් ඔක්සිජනීහරිත රුධිරය ද දැක්වේ. | |
හඳුන්වනයන් | |
TA | A12.0.00.000 |
FMA | 7161 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
සංසරණ පද්ධතිය සමන්විත වන්නේ සෛල තුලට හා ඉන් පිටතට පෝෂණය වායු හා අපද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන අවයව පද්ධතියකිනි. මීට අමතරව එමගින් ශාරීරික උෂ්නත්වය පවත්වා ගැනීම ත් පී එච් අගය පවත්වා ගැනීම මගින් සිරුරේ සමස්තිථිය පවත්වා ගැනීමත් සිදු කරයි. මෙය සම්පූර්ණයෙන් ම රුධිරය ප‍්‍රවාහනය කරන ජාලයක් ලෙස සැලකෙන නමුත් ඇතැමුන් සංසරණ පද්ධතිය රුධිරය හා වසා පද්ධති දෙකම ඇතුලත් රුධිර-වසා පද්ධතිය ලෙසින් ද සළකනු ලබයි.
මිනිසාට සහ අනෙකුත් කශේරුක ජීවීන් ට සංවෘත රුධිර සංසරණ පද්ධතියක් ඇත. එනම් රුධිරය කිසි විටෙකත් ශිරා ධමනි සහ කේෂනාලිකා වලින් සැදි ජාලයෙන් පිටතට ගමන් නොකරයි. ඇතැම් අපෘශ්ටවංශීන් විවෘත රුධිර සංසරණයක් දරයි. ඇතැම් ප‍්‍රාථමික සත්ව වංශ සතුව සංසරණ පද්ධති නොමැත.
මීට වෙනස් ව වසා පද්ධතිය විවෘත පද්ධතියක ස්වභාවය ගනියි.