ශ්‍රෝණිය
Jump to navigation
Jump to search
ශ්‍රෝණි | |
---|---|
![]() පුරුෂ ශ්‍රෝණිය | |
![]() ස්ත්‍රී ශ්‍රෝණිය | |
තොරතුරු | |
ලතින් | Pelvic |
හඳුන්වනයන් | |
ග්‍රේ ගේ | p.236 |
TA | A01.1.00.017 A02.5.02.001 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |

එකම මානව ශ්‍රෝණිය, පූර්ව පෙනුම එක්ස්-කිරණ (ඉහළ), චුම්බක අනුනාද මූර්තනය (මැද), සහ ත්‍රිමාන ආගණිත ටොමෝග්‍රැෆි (පහළ)
ශ්‍රෝණිය (බහුවචනය ශ්‍රෝණි) යනුවෙන් හැඳින්වෙන්නේ මානව ශරීරයේ කඳෙහි පහළ කොටස හෝ[1] උදරය සහ කලවා අතර පිහිටි ප්‍රදේශය (ඇතැම් අවස්ථාවල කඳෙහි ශ්‍රෝණි පෙදෙස යනුවෙන් ද හඳුන්වයි) හෝ එහි අන්තර්ගත සැකිල්ල[2] (ඇතැම්විට අස්ථිමය ශ්‍රෝණිය, හෝ ශ්‍රෝණි සැකිල්ල ලෙස හඳුන්වයි) හැඳින්වීම පිණිස භාවිතා කරන යෙදුමයි.
කඳෙහි ශ්‍රෝණි ප්‍රදේශයට අස්ථිමය ශ්‍රෝණිය, ශ්‍රෝණි කුහරය (අස්ථිමය ශ්‍රෝණිය මඟින් සෑදෙන කුහරය), සහ එයට පහළින් වූ ශ්‍රෝණි පත්ල, ඊටත් පහළින් පිහිටි අද්‍යෝභගය (perineum) අයත් වේ.[1] ශ්‍රෝණි සැකිල්ල තැනී ඇත්තේ පෘෂ්ඨීයව ත්‍රිකාස්ථිය සහ අනුත්‍රිකාස්ථිය මඟින් අතර, පූර්වව සහ දෙපසින් ශ්‍රෝණි අස්ථි මඟින් එය සීමා වේ.
සටහන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 Moore 2014, පිටු අංක: 357–8.
- ↑ "Gray's anatomy". Archived from the original on 2013-10-24. Retrieved 2014-12-20.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
ශ්‍රෝණිය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |