එපිකාඩියම
Appearance

පෙරිකාඩියම (ඉංග්‍රීසි: Epicardium) යනු හෘත් බිත්තියේ ස්තර තුනෙන් (3) එකකි. මෙය බාහිරින් පිහිටි ස්ථරයයි. එය මඩි දෙකකින් තැනී ඇත. එනම් පිටත තන්තුමය පෙරිකාඩියම හා ඇතුලු මස්තුමය පෙරිකාඩියම යනුවෙනි.
හෘදයෙහි ව්‍යුහය | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| General |
| ||||||||
| කුටීර | |||||||||
| ස්තර |
| ||||||||
| රුධිර සැපයුම | |||||||||
| ජාතික | |
|---|---|
| වෙනත් | |