පුරුෂ ප්‍රජනක පද්ධතිය

විකිපීඩියා වෙතින්
Male reproductive system
Male anatomy en.svg
Male reproductive system
තොරතුරු
ලතින්systema genitale masculinum
හඳුන්වනයන්
TAA09.0.00.002
FMA45664
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

ප්‍ර‍ජනක පද්ධතිය පුරැෂ ප්‍රජනක පද්ධතිය

Male anatomy number.svg

- රූපය- අර්ධ වාර්ශයෙන් රෝම ඉවත් තරමක් සෘජු වු පුරැෂ ලිංගික අවයපිය 1. වෘශන කෝෂ 2. අපිවෘශයෙ 3. කටෝල කැවනෝසම 4. ලිංග්‍රාග්‍ර ‍චර්මය 5. ෆ්රරෙනියුලම 6. මුත්‍රාශ විවරය 7. ශිරැ මුණ්ඩය 8. කටෝල ස්පොන්ජියොසම 9.ශිරපායි 10. අණ්ඩ කෝෂය alt=|වම|thumb|150x150පික්|පුරුෂ ප්‍රජනක පද්ධතිය පුරැෂ ප්‍රජනක පද්ධතිය යනු ඉන්ද්‍රයින් සමුහයක එකතුවයි. එය ශරිරයට පිටතින් හා ශ්‍රේණි ප්‍රදේශයේ ස්ථානගති වි ඇත. මෙය ප්‍රජනනක ක්‍රියාවලියට දායක නේ. මෙම පද්ධතියේ ප්‍රධාන කාරය සංයුති එනයට අවශ්‍ය පුරැෂ ජර්මානු හෙවත් ‍ශුක්‍රාණු සැපයිමයි.

පුරැෂ ප්‍රජනක පද්ධතියේ ඉන්ද්‍රයන්ගේ කාර්යයන් 3 කි. ඒවානම් • ශුක්‍රාණු නිෂ්පාදනය හා ගබඩාකර තැබිම- නිශ්පාදනය සිදු වන්නේ, වෘශනකෝෂ වලදිය මෙම වෘශන කෝෂ පිහිටා ඇත්තේ උෂ්ණත්වය යාමනය කල හැකි අණ්ඩ කෝශ තුලය. මමගින් නිපදවන නොමේරැ ශුක්‍රණු අපි වෘශනයෙම පිවිසෙන අතර එහි වර්ධනය සහ ගබඩාකර ගැනිම සිදුවේ.

• ශුක්‍ර තරල නිපදවිම මේවා ප්‍රරස්ථ ග්‍රන්ථය, ශුක්‍ර ආශයිකා සහ ශුක්‍රාණු ආශයිකා ශුක්‍රනාල තුල සිදුවේ.

• ස‍ංයෝගය සහ ශුකාණු තැන්පත් කිරිම - මේ සදහා ශිෂ්ණය, ශුකතාල සහ කුපර් ග්‍රන්ථි දායක වේ.

පුරැෂයින්ගේ ප්‍රදාන ද්විතියික ලිංගික ලක්ෂණ නම් දේහය විශාල වීම මංශ පරිමානව වැඩිවිම, කටහඩ ගොරොසු වීම, දේහයේ රෝම වර්ධනය , උරහිස පලල් විම සහ උගුරැ ඇටය නෙරැ එමයි.

ප්‍රධාන ලිංගික හොර්මෝනය නම් ඇන්ඩ්‍රජන් සහ ටෙස්ටෙස්ටොරෝන්ය.

"https://si.wikipedia.org/w/index.php?title=පුරුෂ_ප්‍රජනක_පද්ධතිය&oldid=493774" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි