මයිට්‍රල් කපාටය

විකිපීඩියා වෙතින්
Mitral valve
Right ventricleLeft ventricleAortic valveMitral valveLeft atriumRight atriumAortaPulmonary valveTricuspid valveInferior vena cavaSuperior vena cavaPulmonary arteryPulmonary veinDiagram of the human heart (cropped).svg
මෙම රූපය පිළිබඳ
Anterior (frontal) view of the opened heart. White arrows indicate normal blood flow. (Mitral valve labeled at center right.)
Gray495.png
Base of ventricles exposed by removal of the atria. (Bicuspid (mitral) valve visible at bottom left.)
තොරතුරු
ලතින්Valva atrioventricularis sinistra,
valva mitralis,
valvula bicuspidalis
හඳුන්වනයන්
ග්‍රේ ගේp.534
TAA12.1.04.003
FMA7235
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

මයිට්‍රල් කපාටය (ඉංග්‍රීසි:  Mitral valve), ද්විතුණ්ඩ කපාටය (ඉංග්‍රීසි:  bicuspid valve, left atrioventricular valve) හර්දය තුල පිහිටි කපාටයකි.[1]

මයිට්‍රල් කපාටය පිහිටා ඇත්තේ වම් කර්ණිකාව සහ වම් කෝෂිකාව අතර ය. එයහි තුණ්ඩ දෙකක් ඇති හෙයින් ද්විතුණ්ඩ කපාටය ලෙස ද හඳුන්වයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "මානව රුධිර සංසරණ පද්ධතිය" (PDF). සම්ප්‍රවේශය 2019-03-06.
"https://si.wikipedia.org/w/index.php?title=මයිට්‍රල්_කපාටය&oldid=432772" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි