පේශිකංකාල පද්ධතිය
Jump to navigation
Jump to search
Musculoskeletal system | |
---|---|
![]() Features of the human activity system from the 1911 Encyclopædia Britannica | |
හඳුන්වනයන් | |
FMA | 7482 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
පේශිකංකාල පද්ධතිය (ඉංග්‍රීසි: Human musculoskeletal system) සමන්විත වනුයේ මිනිස් ඇටසැකිල්ල ( අස්ථීන්, බන්ධනියන්, කණ්ඩරාවන්, සහ කෝමලාස්ථි අන්තර්ගතවූ) සහ සම්බන්ධිත මාංශපේශීන් ගෙනි. එය විසින් සිරුරෙහි සාමාන්‍ය ව්‍යුහය හා චලන හැකියාව ලබා දෙයි. ව්‍යුහය ලබාදීමේ ඒවායේ භූමිකාවට අමතරව, සිරුරෙහි විශාල අස්ථීන් තුල අන්තර්ගත වන ඇට මිදුලු විසින්, රුධිර සෛල නිෂ්පාදනය සිදු කෙරේ. මෙලෙසම, සියළු අස්ථීන් කැල්සියම් සහ පොස්ෆේට් ගබඩා කර තැබෙන ප්‍රධාන අඩවි වෙති.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |