ප්ලීහාව
(Spleen වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
ප්ලීහාව | |
---|---|
![]() Spleen | |
![]() Laparoscopic view of a horse's spleen (the purple and grey mottled organ) | |
තොරතුරු | |
ලතින් | Lien (Greek: Splen) |
පූර්වජ | Mesenchyme of dorsal mesogastrium |
ධමනිය | Splenic artery |
ශිරාව | Splenic vein |
ස්නායුව | Splenic plexus |
හඳුන්වනයන් | |
MeSH | A10.549.700 |
Dorlands /Elsevier | Spleen |
TA | Lua දෝෂය in Module:Wikidata at line 85: bad argument #1 to 'pairs' (table expected, got nil). |
FMA | 7196 |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
ප්ලීහාව යනු සියලුම පෘෂ්ඨවංශිකයන්ගේ පාහේ ඇති අවයවයකි. එය විශාල වසා ගැටිත්තක ව්‍යුහයට සමානකම් කියයි. එය ප්‍රධාන වශයෙන්ම රුධිර පෙරහනක් සේ ක්‍රියා කරයි. මෙම අවයවය ඉවත්කිරීමට අවශ්‍ය වුවහොත් එය ජීවිත අවදානමකින් තොරව සිදු කල හැකිය. මෙය රතු රුධිර සෛල හා සුදු රුධිර සෛල කෙරෙහි විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. ප්ලීහාව පැරණි රතු රුධිර සෛල ඉවත් කර යකඩ ප්‍රතිචක්‍රීකරණය කරයි. එමගින් රුධිරයේ ඔක්සිජන් මට්ටම නියතව තබා ගැනීමට හැකි වේ.