ආමාශය
Jump to navigation
Jump to search
ආමාශයේදී ආහාරයට වන දේ[සංස්කරණය]
ආමාශයික යුෂයේ අඩංගු එන්සයිම 2 කි.
- පෙප්සීන්
- රෙනින්
ආමාශය තුල සිදුවන රසායනික ජීරණය ආමශයික ග්‍රන්ථි මගින් ස්‍රාවය වන ආමශයික යුෂයේ අඩංගු සංඝටක මගින් සිදු වේ. ආමශයික යුෂය ස්‍රාවය වීම ස්වයංසාධක ස්නායු පද්ධතියෙන් හා හෝර්මෝන මගින් සිදු වේ.
පෙප්සීන් මගින් ප්‍රෝටින් පොලිපෙප්ටයිඩ් බවට ජීර්ණය කරයි. රෙනින් මගින් කිරි කැටි ගැසීම සිදු කරයි.ඒය සිදු වන්නේ කුඩා ළමයින්ගේ ය. මෙහි ආහාර පැය 3ක් පමණ රදවා ගනියි.මේ සදහා ආලාර චක්‍ර පිදානය උපකාරී වේ. ජීර්ණය අවසන් වූ පසු ආලාර චක්‍ර පිදානය විවර වී වරින් වර ආමලසය ක්ෂුද්‍රාන්තය ට ඇතුලු වේ.
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |