එන්ඩොකාඩියම
පෙනුම
| Endocardium | |
|---|---|
Interior of right side of heart | |
| තොරතුරු | |
| ලතින් | Endocardium |
| හඳුන්වනයන් | |
| ග්‍රේ ගේ | p.535 |
| TA | A12.1.05.001 |
| FMA | 7280 |
| ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව | |
එන්ඩොකාඩියම (ඉංග්‍රීසි: Endocardium) යනු හෘත් බිත්තියේ ස්තරයකි.
හෘත්බිත්තියේ අභ්‍යන්තර ස්ථරය මෙයයි. එය හෘදයේ කුටීර හා කපාට ආස්තරණය කරයි. ඒ අය සිනිදු පටලයක් වන අතර පැතලි අපිච්ඡද සෛල වලින් යුක්තය.එය රුධිර වාහිනීවල අන්තශ්චද ආස්තරණය සමග සමග අඛණ්ඩව පවතී.