රුසියානු-යුක්‍රේන යුද්ධය

විකිපීඩියා වෙතින්
රුසියානු-යුක්‍රේන යුද්ධය

2022 පෙබරවාරි වනවිට හමුදාමය තත්වය (පෙබරවාරි 24 ආක්‍රමණයට පෙර)
   යුක්‍රේනය විසින් පාලනය වන ප්‍රදේශ
   රුසියාව සහ රුසියානු මිත්‍ර හමුදාවන් විසින් පාලනය වන ප්‍රදේශ
දිනය2014 පෙබරවාරි 20[lower-alpha 2] – වර්තමානය
(වසර 10 ක්, එක් මාසයක්, සති 4 ක් සහ එක් දිනයක්)
පිහිටුම
යුක්‍රේනය[23]
ප්‍රතිඵලය
යුද්ධාවතීරයන්

යුක්‍රේනය යුක්‍රේනය


රුසියාව රුසියාව
ඩොනෙට්ස්ක් මහජන ජනරජය
ලුහාන්ස්ක් මහජන ජනරජය


ආඥාපතියන් සහ නායකයන්
වොලොඩිමියර් සෙලෙන්ස්කි
(2019 සිට)
පෙට්රෝ පොරොෂෙන්කෝ
(2014–2019)
ඔලෙක්සැන්ඩර් ‍ටර්චිනොව්
(2014 පෙබරවාරි–ජුනි)
ව්ලැදිමිර් පුටින්
හමුදාමය ප්‍රබලතාවය

සක්‍රීය 209,000 (2020)[33]

  • යුධ හමුදා 145,000
  • නාවුක හමුදා 11,000
  • ගුවන් හමුදා 45,000
  • ගුවන් භටයින් ~8,000
  • විශේෂ මෙහෙයුම් බලකා (නොදනී)
  • පැරාමිලිටරි 102,000
  • අතිරේක 900,000

සක්‍රීය 900,000, හේවායනය කළ අයද ඇතුලුව (2020)[33]

  • යුධ හමුදා ~280,000
  • නාවික හමුදා ~150,000
  • ගුවන් හමුදා ~165,000
  • Strategic Rocket Force 50,000
  • ගුවන් භටයින් ~45,000
  • විශේෂ මෙහෙයුම් බලකා ~1,000
  • දුම්රිය හමුදා ~29,000
  • අණ දෙන සහ සහාය 180,000
  • පැරාමිලිටරි 554,000
  • අතිරේක 2,000,000

මේ අතරින්, 28,000 ක් ක්‍රිමියාවෙහි සිටින අතර, 3,000 ඩොන්බාස් හි සිටී යැයි වාර්තා වෙයි. මෙය රුසියාව විසින් 2022 පෙබරවාරි 22 වන තෙක් ප්‍රතික්ෂේප කරන ලදී.[34]

ඩොනෙට්ස්ක් මහජන ජනරජය ~20,000

ලුහාන්ස්ක් මහජන ජනරජය ~14,000
අපාතිකයන් සහ හානි
මරණ 4,619 ක්[35][36]
තුවාල වූ 9,700–10,700 ක්[37]
අතුරුදන් වූ 70 ක්[38]
යටත් වූ 2,768 ක්[39][40][41]
9,268 ක් ක්‍රිමියාව ඈඳාගැනීමෙන් පසුව රුසියානු හමුදාවට එකතු විය[42]
T-64 යුධ ටැංකි 300+[43]
මරණ 5,768 ක්[*][37][44]
තුවාල ලැබූ 12,700–13,700 ක්[37]
සිවිල් වැසියන්: මරණ 3,393 ක්;[45] තුවාල වූ 7,000–9,000 ක්[37]
මුලු වශයෙන්: මරණ 13,100–13,300 ක්; තුවාල වූ 29,500–33,500[37]
ක්‍රිමියාවෙහි මරණ 6 (සිවිල් වැසියන් 3)[46]
* රුසියානු හමුදාවේ 400-500 ක් පමණ ද ඇතුලත් ය. (එක්සත් ජනපදයට අනුව, 2015 මාර්තු)[47]

රුසියානු-යුක්‍රේන යුද්ධය (යුක්‍රේන: російсько-українська війна) යනු 2014 පෙබරවාරි මස ඇරඹී වර්තමානය දක්වා පවතින දික්ගැස්සුනු ගැටුමකි. මුලදී ක්‍රිමියාව සහ ඩොන්බාස් හි ප්‍රදේශවල අයිතිය පිළිබඳව ඇති මතභේදය නිසා ආරම්භ වූ මෙම ගැටුමට, එක් පසකින් රුසියාව සහ රුසියාවේ මිත්‍ර හමුදාවන් ද, අනෙක් පසින් යුක්‍රේනය ද සම්බන්ධ වෙයි. ක්‍රිමියාව සහ ඩොන්බාස් ජාත්‍යන්තරය විසින් හඳුනාගෙන ඇත්තේ යුක්‍රේනයට අයත් ප්‍රදේශ ලෙසය. 2021 සිට 2022 දක්වා කාලය තුල රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වන බවට පෙනිගීය අතර, 2022 පෙබරවාරි වන විට අර්බුධය ත්‍රීව වී තිබුණි. රුසියාව මැඩපැවැත්වීම සඳහා සිදු කළ රාජ්‍යත්‍රාන්ත්‍රික සාකච්ඡා අසමත් වූ අතර, 2022 පෙබරවාරි 22 වැනිදා රුසියානු හමුදාවන් යුක්‍රේනයෙහි බෙදුම්වාදීන් විසින් පාලනය කරන ලද ප්‍රදේශ වලට යොදවන ලදී. පෙබරවාරි 24 වැනිදා රුසියාව විසින් යුක්‍රේනයට පූර්ණ-පරිමානයේ ආක්‍රමණයක් දියත් කරන ලදී.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Eu assistance to Ukraine". European Court of Auditors. 2016. Retrieved 28 August 2021.
  2. "Macron pledges to help Ukraine preserve its territorial integrity". France24 News. 11 December 2021.
  3. "Kyiv Hails Georgian Parliament's Resolution on Ukraine". 3 February 2022.
  4. "Greece Backs Strong EU Action on Russia Amid Putin Ukraine Moves". Bloomberg. 18 January 2022.
  5. "Coveney says Ireland 'certainly not neutral' on Russian invasion of Ukraine". The Journal. 24 February 2022.
  6. "Kenya's UN ambassador slams Russia and compares Ukraine crisis to Africa's colonial past". CNN. 23 February 2022.
  7. "Nato members 'send arms to Ukraine'". BBC News. 14 September 2014.
  8. Coakley, Amanda. "Ukraine crisis 'very sensitive' for Russia-backed breakaway state". www.aljazeera.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-02-22.
  9. "A new example of fraternal support for Russia is the assistance to the DNR and the LNR - Bibilov". South Ossetian Press Agency (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 23 February 2022. සම්ප්‍රවේශය 24 February 2022.
  10. Vasilyeva, Nataliya; Oliphant, Roland (29 November 2021). "Belarus will back Russia if war breaks out in Ukraine, says Alexander Lukashenko". The Telegraph. 10 January 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  11. "Cuba to deepen ties with Russia as Ukraine tensions mount". Reuters (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 22 February 2022. සම්ප්‍රවේශය 19 February 2022.
  12. "Sanaa supports Moscow's recognition of 'Donetsk and Lugansk' independence". Yemen Press Agency (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 22 February 2022. සම්ප්‍රවේශය 22 February 2022.
  13. "Iran blames West for Ukraine crisis, urges Moscow and Kyiv to show restraint". www.timesofisrael.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-02-22.
  14. "Nicaragua's Ortega defends Russia's stance over Ukraine". Reuters (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 22 February 2022. සම්ප්‍රවේශය 22 February 2022.
  15. "Syria supports Putin's recognition of Ukraine breakaway regions". Reuters (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 22 February 2022. සම්ප්‍රවේශය 22 February 2022.
  16. "Venezuela ready to offer military help to Russia if relations with US exacerbate - envoy". TASS.
  17. 17.0 17.1 McDermott, Roger N. (2016). "Brothers Disunited: Russia's use of military power in Ukraine". In Black, J.; Johns, Michael (eds.). The Return of the Cold War: Ukraine, the West and Russia. London. pp. 99–129. doi:10.4324/9781315684567-5. ISBN 9781138924093. OCLC 909325250.{{cite book}}: CS1 maint: location missing publisher (link)
  18. "7683rd meeting of the United Nations Security Council. Thursday, 28 April 2016, 3 p.m. New York". Mr. Prystaiko (Ukraine): ... In that regard, I have to remind the Council that the official medal that was produced by the Russian Federation for the so-called return of Crimea has the dates on it, starting with 20 February, which is the day before that agreement was brought to the attention of the Security Council by the representative of the Russian Federation. Therefore, the Russian Federation started — not just planned, but started — the annexation of Crimea the day before we reached the first agreement and while President Yanukovych was still in power.
  19. ""Няша" Поклонська обіцяє бійцям "Беркута" покарати учасників Майдану". www.segodnya.ua (යුක්රේනියානු බසින්). සම්ප්‍රවේශය 3 February 2022.
  20. "Спікер ВР АРК вважає, що Крим може відокремитися від України". Українська правда (යුක්රේනියානු බසින්). සම්ප්‍රවේශය 3 February 2022.
  21. "Putin describes secret operation to seize Crimea". Yahoo News. 8 March 2015. සම්ප්‍රවේශය 24 March 2015.
  22. "Russia's Orwellian "diplomacy"". unian.info. සම්ප්‍රවේශය 30 January 2019.
  23. "Ukraine-Russia crisis live news: Putin has launched 'full-scale invasion', says Ukrainian foreign minister – latest updates". The Guardian. සම්ප්‍රවේශය 24 February 2022.
  24. "Vladimir Putin cools Ukraine tensions as U.S. talks sanctions". CBC News. CBC. 4 March 2014. සම්ප්‍රවේශය 30 December 2014.
  25. Steven Lee Myers; Alison Smale (13 March 2014). "Russian Troops Mass at Border With Ukraine". The New York Times. සම්ප්‍රවේශය 14 March 2014.
  26. "DOD Video Exercise Rapid Trident 2019". සම්ප්‍රවේශය 8 December 2019.
  27. Baetz, Juergen; Dahlburg, John-Thor (16 April 2014). "NATO increases military moves to counter Russia". The Star (Canada). Brussels. Associated Press. 16 April 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 19 April 2014.
  28. "Ukraine crisis: 'Russia has launched a great war'". BBC. London. 2 September 2014. සම්ප්‍රවේශය 11 January 2015.
  29. Linda Kinstler (16 December 2014). "Russian Ruble Collapses, Performs Worse Than Ukraine's Hryvnia in 2014". New Republic. 16 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 December 2014.
  30. Zahra Hankir; Natasha Doff (15 December 2014). "Russia Takes Ukraine's Spot in Currency Abyss: Chart of the Day". Bloomberg. සම්ප්‍රවේශය 17 December 2014.
  31. "Russian ruble falls to historic lows, while pressure increases on Putin". Fox News. Associated Press. 16 December 2014. 16 December 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 December 2014.
  32. Irakli Metreveli (1 January 2015). "Ex-Soviet republics hit by Russian economic crisis". The China Post. AFP. 4 December 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 January 2015.
  33. 33.0 33.1 "Chapter Five: Russia and Eurasia". The Military Balance (ඉංග්‍රීසි බසින්). 121 (1): 190–205, 208–212. 1 January 2021. doi:10.1080/04597222.2021.1868794. ISSN 0459-7222. S2CID 232050823.
  34. "Путин поручил вооруженным силам обеспечить поддержание мира в ДНР и ЛНР". RIA Novosti. 22 February 2022. සම්ප්‍රවේශය 21 February 2022.
  35. Книга пам'яті загиблих [Memorial Book to the Fallen]. Herman Shapovalenko, Yevhen Vorokh, Yuriy Hirchenko (යුක්රේනියානු බසින්). සම්ප්‍රවේශය 31 January 2015.
  36. "Книга пам'яті загиблих". memorybook.org.ua. සම්ප්‍රවේශය 3 February 2022.
  37. 37.0 37.1 37.2 37.3 37.4 "ООН підрахувала кількість жертв бойових дій на Донбасі". Radio Liberty. 19 February 2021. සම්ප්‍රවේශය 19 February 2021.
  38. "UNIAN: 70 missing soldiers officially reported over years of war in Donbas". Ukrainian Independent Information Agency. 6 September 2019. සම්ප්‍රවේශය 6 September 2019.
  39. "Militants held in captivity 180 Ukrainian servicemen". 2 April 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 16 March 2015.
  40. Isaac Webb (22 April 2015). "An Eye for an Eye: Ukraine's POW Problem". The Moscow Times. 18 May 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 April 2015.
  41. "Donbas rebels still hold 300 Ukraine army servicemen and civilians prisoners". zik.ua. 2 May 2015.
  42. Pike, John. "Ukrainian Military Personnel". www.globalsecurity.org.
  43. "В жертву "Оплотам": Почему тормозит модернизация Т-64". www.depo.ua.
  44. "The overview of the current social and humanitarian situation in the territory of the Donetsk People's Republic as a result of hostilities between 23 and 29 January 2021 – Human rights Ombudsman in the Donetsk People's Republic" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 3 February 2022.
  45. "Conflict-related civilian casualties in Ukraine" (PDF).
  46. JC Finley (27 February 2014). "Unrest in Crimea leaves 2 dead; government buildings seized". United Press International. සම්ප්‍රවේශය 9 March 2014.
  47. Bellal, Annyssa (2016). The War Report: Armed Conflict in 2014. Oxford University Press. p. 302. ISBN 978-0-19-876606-3. සම්ප්‍රවේශය 17 October 2016.


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.