ඩොන්බාස්

විකිපීඩියා වෙතින්
වර්තමාන යුක්‍රේනයෙහි ඩොන්බාස් යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශය

ඩොන්බාස් හෝ දොන්බාස් (යුක්‍රේන: Донба́с; රුසියානු: Донба́сс) යනු ගිණිකොන යුක්‍රේනයේ ඇති ඓතිහාසික, සංස්කෘතික සහ ආර්ථිකමය කලාපයකි. රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර එහි ඇතැම් ප්‍රදේශවල පාලන බලය බෙදුම්වාදී කණ්ඩායම් විසින් අත්පත් කරගෙන ඇති අතර ඔවුන් එහි ඩොනෙට්ස්ක් මහජන ජනරජය සහ ලුහාන්ස්ක් මහජන ජනරජය නමින් රාජ්‍යයන් දෙකක් පිහිටුවාගෙන ඇත.[1][2][3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Kitsoft. "Ministry of Foreign Affairs of Ukraine - Temporary Occupation of Territories in Donetsk and Luhansk Regions". mfa.gov.ua (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-01-26.
  2. Kitsoft. "Ministry of Foreign Affairs of Ukraine - 10 facts you should know about the Russian military aggression against Ukraine". mfa.gov.ua (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-01-26.
  3. "A Russian court document mentioned Russian troops "stationed" in eastern Ukraine. Moscow insists there are none". www.cbsnews.com (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-01-26.
"https://si.wikipedia.org/w/index.php?title=ඩොන්බාස්&oldid=497512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි