ක්‍රිමියාව
Appearance
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/ad/Satellite_picture_of_Crimea%2C_Terra-MODIS%2C_05-16-2015.jpg/220px-Satellite_picture_of_Crimea%2C_Terra-MODIS%2C_05-16-2015.jpg)
ක්‍රිමියාව යනු නැගෙනහිර යුරෝපයේ කළු මුහුදේ උතුරු වෙරළෙහි පිහිටි අර්ධද්වීපයකි. මිලියන 2.4 ක ජනගහනයකින් යුත් එහි බහුතරය ජනවාර්ගික රුසියානුවන් වන අතර, සැලකිය යුතු ප්‍රමාණයක් යුක්‍රේන සහ ක්‍රිමියානු ටාටර් ජාතිකයන්ද ජීවත් වෙයි. මෙය මුලුමනින්ම පාහේ කළු මුහුදින් සහ ඇසොව් මුහුදින් වටව තිබේ.