මුල් පිටුව/Test 2

විකිපීඩියා වෙතින්
ආයුබෝවන් !
ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍.
සමස්ත සිංහල ලිපි ගණන 20,572 කි.
විශ්ලේෂණය · සංස්කරණය කිරීම · ප්‍රශ්න · උදව් · පටුන

සෙවීම · ප්‍රවර්ග · තෝරාගත් ලිපි · සුචිය

Can you see Sinhala fonts on this page?
If not click here to get Sinhala
ගොනුව:Local languages.jpg


තෝරාගත් ලිපිය

වින්ඩෝස් එක්ස්පී යනු, ගෘහස්ත සහ ව්‍යාපාරික පරිගණක, ලැප්ටොප් පරිගණක සහ මාධ්‍ය මධ්‍යස්ථානද ඇතුළු පෞද්ගලික පරිගණකයන්හී භාවිතය සඳහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිෂ්පාදිත මෙහෙයුම් පද්ධතියකි. 2001, අගෝස්තු 24 දිනදී හා පුරා කියා පරිගණක නිෂ්පාදකයන් වෙත නිකුත්කෙරුණු මෙය එය ස්ථාපනය කොට භාවිතා කරන පරිශීලක සමුදායෙහි ප්‍රතිචාර පරිදී වින්ඩෝස්හී දෙවන විශාලතම ලෙසින් ජනප්‍රිය අනුවාදය වෙයි. "එක්ස්පී" "XP" යන නම "eXPerience" යන්න වෙනුවෙන් භාවිතා වන කෙටි නමකි.

වින්ඩෝස් 2000 සහ වින්ඩෝස් Me යන්නන්ගේ අනුප්‍රාප්තිකයා වන වින්ඩෝස් එක්ස්පී, මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් NT කර්නලය මත පදනම්ව නිපැයුනු පළමු පාරිභෝගික-දිශානත මෙහෙයුම් පද්ධතිය වෙයි. 2001 ඔක්කොම්බර් 25 දිනදී ලොව පුරා සිල්ලර වෙළෙඳපොළට වින්ඩෝස් එක්ස්පී නිකුත්කෙරුණු අතර, 206 ජනවාරි වන විට මිලියන 400 ක් අභිබවන පිටපත් ප්‍රමාණයක් භාවිතයේ පැවතිණි. 2008 ජූනි 30 වන ටිට වින්ඩෝස් එක්ස්පී හී සෘජු OEM සහ සිල්ලර වෙළෙඳාම නවතන ලදි. ඔවුන්ගේ පද්ධති නිමැවුම් (එකලස් කළ පරිගණක විකුණන කුඩා OEM) වැඩසටහන ඔස්සේ 2009 ජනවාරි 31 දක්වා මයික්‍රොසොෆ්ට් විසින් වින්ඩෝස් එක්ස්පී විකිණීම කරගෙන යන ලදි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

පුවතකින් බිඳක්...

කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය

කියමන

දවසේ කියමන


සතියේ වදන

කියමනක්

නිර්මාණය යනු විහිළු වදනකි. සමහරුන්ගේ අදහසෙහි සැටියට නිර්මාණය යනු යමක් පෙනෙන ආකාරයයි. එහෙත් ගැඹුරට ගියහොත් එය ඇත්තටම යමක් ක්‍රියා කරන ආකාරයයි. -- ස්ටීව් ජොබ්ස්


ඔබ දන්නවාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

  • ...ලිනස් ටොවල්ඩ්ස්ට (සේයාරුව) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • අතීතයේ අද වැනි දිනක

    අප්‍රේල් 30:

    ජොර්ජ් වොෂින්ටන්

  • 1789ජොර්ජ් වොෂින්ටන්, ඇමෙරිකාවේ පළමු ජනාධිපති ලෙස දිවුරුම් දීම.
  • 1947 – සිංහල සිනමාවේ නිලි රැජින යන විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා, උපත.

    තවත් සිදුවීම්: අප්‍රේල් 29 අප්‍රේල් 30 මැයි 1

  • තෝරාගත් සේයාරුව

    Australasian Darter

    ඉලක්ට්‍රොනික් විද්‍යාවෙහි, රික්ත නලයක්, ඉලෙක්ට්‍රෝන නලයක්, තාපවිමෝචක කපාටයක්, හෝ කපාටයක් යනු; විදුලි සංඥාවක් වර්ධනයට, මං මාරුවට, වෙනත් අයුරින් විකරණය කෙරුමට, හෝ තැනීමට, අව-පීඩන අවකාශයක් තුල ඉලෙක්ට්‍රෝන චලනය පාලනය කිරීමට භාවිතා කරන මෙවලමකි. සමහරක් විශේෂිත රික්ත නල අව-පීඩන වායුවෙන් පුරවනු ලැබේ: මේවා ඊනියා මෘදු කපාට (හෝ නල) ලෙසින් හඳුන්වන්නේ, අභයන්තර වායු පීඩනය හැනිතාක් අවම කොට භාවිත කෙරෙන දෘඪ රික්ත වර්ගයෙන් ප්‍රභින්න බව දක්වමිනි. මේ සියල්ලම පාහේ, තාපය යෙදීමෙන් ඉලෙන්ට්‍රෝන විමෝචනය කීරීම මත යැපෙන අතර එමනිසාම තාපවිමෝචක වේ.

    ඡායාරූපය: Materialscientist



    0-9
    ප්‍රවර්ග zස අ'

    වෙනත් ක්‍රියාකාරී තැන්

    • ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්.
    • උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න.
    • ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු.
    • නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි.
    • අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන.
    • කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා.

    විකිපීඩියාවේ සහෝදර ව්‍යාපෘති

    විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි.

    සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ.

    Wikisource විකිමූලාශ්‍ර
    මූලාශ්‍ර පාඨ
    Wikinews විකිපුවත්
    විවෘත පුවත්පත් කලාව
    Wiktionary වික්‍ෂනරි
    නිදහස් ශබ්දකෝෂය
    Wikibooks විකිපොත්
    පෙළපොත් සහ අත්පොත්
    Wikiquote විකිකියමන්
    උපුටා දැක්වීම්
    Wikispecies විකිජීවිවිශේෂ
    ජීවි විශේෂ නාමාවලිය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikiversity විකිව'සිටි
    ඉගෙනීමේ මෙවලම්
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikivoyage විකිචාරිකා
    සංචාරක මාර්ගෝපදේශකය
    commons කොමන්ස්
    නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Wikidata විකිදත්ත
    දැනුම් සංචිතය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    Meta-Wiki මෙටා-විකි
    සම්බන්ධීකරණය
    (මෙය සිංහලෙන් නොපවතියි)
    MediaWiki මීඩියාවිකි
    විකි මෘදුකාංග සංවර්ධනය
    (මෙය සිංහලෙන් නොපවතියි)

    විකිපීඩියා භාෂා

















































    "https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව/Test_2&oldid=433488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි