Jump to content

ශ්‍රී ලංකාවේ නදී ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
මහවැලි (මහවැලි ගඟ)
ගඟ
ගම්පොල හරහා ගලා බසින මහවැලි නදිය
ප්‍රභවය මධ්‍යම පළාත
මුවදොර Bay of Bengal
 - උන්නතාංශය
දිග 335 km (208 mi)


දිග කිලෝමීටර් 100 ට වැඩි

[සංස්කරණය]

දිග කි. මී. 100 ට වැඩි





කී.මී. 100 ට වැඩි

[සංස්කරණය]
පෙළනමආරම්භයඅවසානයදිග
1මහවැලි ගඟමහඑලි තැන්නත්‍රිකුණාමලය335 km[convert: unknown unit]
2මල්වතු ඔයඅනුරාධපුරයමන්නාරම164 km[convert: unknown unit]
3කලා ඔයඔමරගොල්ල කඳුඋතුරු කල්පිටිය148 km[convert: unknown unit]
4කැලණි ගඟසමනළ කන්දකොළඹ145 km[convert: unknown unit]
5යාන් ඔයරිටිගලපුල්මොද්දෙයි142 km[convert: unknown unit]
6දැදුරු ඔයගොම්මුන කඳුහලාවත142 km[convert: unknown unit]
7වලවේ ගඟසමනළ කන්දඅම්බලන්තොට138 km[convert: unknown unit]
8මාදුරු ඔය කල්කුඩා135 km[convert: unknown unit]
9මහ ඔය කොච්චිකඩේ134 km[convert: unknown unit]
10කළු ගඟසමනළ කන්දකළුතර129 km[convert: unknown unit]
11කිරිඳි ඔයනමුණුකුලබුන්දල117 km[convert: unknown unit]
12කුඹුක්කන් ඔය කුමන116 km[convert: unknown unit]
13මැණික් ගඟනමුණුකුළ කන්දයාල114 km[convert: unknown unit]
14ගිං ගඟදෙනියායගාල්ල113 km[convert: unknown unit]
15මී ඔය පුත්තලම109 km[convert: unknown unit]
16ගල් ඔය ඔලුවිල්108 km[convert: unknown unit]

දිග කිලෝමීටර් 100 අඩු

[සංස්කරණය]
  • දිග කී.මී. 100 ට අඩු
පෙළනමආරම්භයඅවසානයදිග
1අත්තනගලු ඔයකෑගල්ල දිස්ත්‍රික්කයමීගමුව කලපුව76 km (47 mi)
2 නිල්වලා ගඟ රක්වාන කඳු පන්තිය ඉන්දියානු සාගරය 72 km (45 mi)
3 කනගරායන් ආරු සේමමඩුක්කුළම් චන්ඩික්කුළම් කලපුව 70 km (43 mi)
4කොත්මලේ ඔයහෝර්ටන් තැන්නනුවරඑළිය දිස්ත්‍රික්කය70 km[convert: unknown unit]
5 පරංගි ආරු වවුනියා දිස්ත්‍රික්කය පෝක් සමුද්‍ර සන්ධිය 60 km (37 mi)
6 කෙහෙල්ගමු ඔය හෝර්ටන් තැන්න කැළණි ගඟ 50 km (31 mi)
7 පාලි ආරු පුලියාන්කුලම් පෝක් සමුද්‍ර සන්ධිය 50 km (31 mi)
8 මස්කෙලිය ඔය ශ්‍රී පාද වනගත අභයභූමිය කැළණි ගඟ 40 km (25 mi)
9 නෙයි ආරු වවුනියා දිස්ත්‍රික්කය පෝක් සමුද්‍ර සන්ධිය 40 km (25 mi)
10 පෙර් ආරු වවුනියා දිස්ත්‍රික්කය නන්ති කලපුව 32 km (20 mi)
11 මන්ඩෙකාල් ආරු මුලතිව් දිස්ත්‍රික්කය පෝක් සමුද්‍ර සන්ධිය 30 km (19 mi)
12 නානු ඔය පිදුරුතලාගල කොත්මලේ ඔය 27 km (17 mi)
13 පල්ලවරයන්කඩ්ඩු ආරු මුලතිව් දිස්ත්‍රික්කය පෝක් සමුද්‍ර සන්ධිය 27 km (17 mi)
14 අක්කරයාන් ආරු මුලතිව් දිස්ත්‍රික්කය යාපනය කලපුව 25 km (16 mi)
15 නෙතෙලි ආරු මුලතිව් දිස්ත්‍රික්කය චන්ඩිකුලම් කලපුව 24 km (15 mi)
16 තෙරවිල් ආරු මුලතිව් දිස්ත්‍රික්කය චන්ඩිකුලම් කලපුව 23 km (14 mi)
17 නායි ආරු මුලතිව් දිස්ත්‍රික්කය නායි ආරු කලපුව 20 km (12 mi)
18 පිරමෙන්තල් ආරු මුලතිව් දිස්ත්‍රික්කය චන්ඩිකුලම් කලපුව 20 km (12 mi)
19 කොඩලික්කල්ලු ආරු මුලතිව් දිස්ත්‍රික්කය නන්ති කලපුව 19 km (12 mi)
20 වාලුක්කායි ආරු යාපනය දිස්ත්‍රික්කය යාපනය කලපුව 16 km (10 mi)

මේ අඩවිත් බලන්න

[සංස්කරණය]