මහ ඔය
පෙනුම
| Maha Oya | |
|---|---|
මහ ඔය පින්නවල අලි අනාථාගාරය ප්‍රදේශය හරහා ගමන් කරයි | |
| පිහිටීම | |
| භෞතික ලක්ෂණ | |
| ජල මූලාශ්‍රය | |
| - location | Nawalapitiya, Aranayake |
| ගං මෝය | |
- ස්ථානය | Kochchikade, Negombo |
- ඛණ්ඩාංක | 07°16′21″N 79°50′34″E / 7.27250°N 79.84278°E |
- elevation | Sea level |
| දිග | 134 km[convert: unknown unit] |
මහ ඔය යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ පිහිටා ඇති ප්‍රධාන ඇල මාර්ගයකි. එය ආසන්න වශයෙන් කිලෝ මිටර් 134 ක(සැතපුම් 83) පමණ දිගකින් යුක්ත වේ. එය පළාත් හතරක දිස්ත්‍රික්ක පහක් හරහා ගලා බසී. ජල මුලාශ්‍ර 14 ක් මගින් මහා ඔය පෝෂිත වේ. මිලියනයකට වඩා වැඩි පිරිසකට මහා ඔය මගින් සෙත සැලසේ.
එහි ජල පෝෂක ප්‍රදේශ සදහා වසරකට ආසන්න වශයෙන් ඝන මීටර් මිලියන 3644ක වර්ෂාපතනයක් ලැබෙන අතර, සහ ඉන් ආසන්න වශයෙන් සියයට තිස් හතරක පමණ ජල ප්‍රමාණයක් මුහුදට ළඟාවේ.
- මහ ඔය පින්නවල අලි අනාථාගාරය ප්‍රදේශය හරහා ගමන් කරයි.