පෝක් සමුද්‍ර සන්ධිය
Jump to navigation
Jump to search
ඉන්දියන් සාගරයේ පිහිටි දූපතක් වන ශ්‍රී ලංකාව ඉන්දියාවේ දකුණු කෙළවරේ උතුරු 60 සහ 100 අතරත් නැගෙනහිරට 800 සහ 820 අතරත් පිහිටා ඇත. කිලෝමීටර් 32 ක අඩුම පළලක් තිබෙන පෝක් සමුද්‍ර සන්ධිය මගින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙන් ව තිබේ.