Jump to content

දැදුරු ඔය

Coordinates: 07°36′50″N 79°48′12″E / 7.61389°N 79.80333°E / 7.61389; 79.80333
විකිපීඩියා වෙතින්
දැදුරු ඔය
Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
Aerial view of the mouth of Deduru River, Chilaw.
දැදුරු ඔය is located in Sri Lanka
දැදුරු ඔය
පිහිටීම
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රය 
 - locationKurunegala
ගං මෝය 
 - ස්ථානය
Chilaw
 - ඛණ්ඩාංක
07°36′50″N 79°48′12″E / 7.61389°N 79.80333°E / 7.61389; 79.80333
 - elevation
Sea level
දිග142 km (88 mi)
Discharge 
 - maximum1180 106 Sq.m
දැදුරු ඔය

දිග අනුව ශ්‍රී ලංකාවේ 6 වන ස්ථානය හිමිවන අතර දිගින් කී.මී. 142 ක් එනම් සැතපුම් 88ක් පමණ වේ. අතිතයේ ජජ්ජර නදිය ලෙස හඳුන්වන ලද මේ දැදුරු ඔයේ ඉතා කුඩා කාලයකදී ජල මට්ටම සීග්‍ර ලෙස ඉහල යන බව සැලකේ. මේ නිසාම "අප්පට පුතේ" කියූ කතාවක් ජනප්‍රවාදයේ පැවත එයි. කෙසේ නමුදු මෙම සීග්‍ර ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් වසරකට මරණ කිහිපයක්ම සිදුවේ.බතලගොඩ ජලාශය පෝෂණය වන්නේද දැදුරු ඔය මගින් වේ.දැදුරු ඔය හරස් කර දැදුරුඔය ජලාශය ඉදි කර ඇත. නිකවැරටිය නගරය ආසන්නව මේ ගංගා නිම්නයේ අයියනායක දෙවියන් (කුඹුක්කන් යෝධයා ලෙස සැලකේ.) උදෙසා කල දෙවොලක් පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=දැදුරු_ඔය&oldid=746634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි