කාම්බෝජය
Kingdom of Cambodia | |
---|---|
උද්යෝග පාඨය: ជាតិ សាសនា មហាក្សត្រ Chéatĕ, Sasânéa, Môhaksâtr ("Nation, Religion, Monarch") | |
ජාතික ගීය: បទនគររាជ Nôkôr Réach ("Majestic Kingdom") | |
අගනුවර සහ විශාලතම නගරය | Phnom Penh 11°34′N 104°55′E / 11.57°N 104.91°Eඛණ්ඩාංක: 11°34′N 104°55′E / 11.57°N 104.91°E |
Official language and national language | Khmer[1] |
Official script | Khmer[1] |
ජනවාර්ගික කණ්ඩායම් |
|
ආගම (2019[5]) | |
ජාති නාම(ය) |
|
රජය | Unitary parliamentary constitutional elective monarchy under an authoritarian dictatorship[6][7][8] |
• Monarch | Norodom Sihamoni |
Hun Manet | |
Hun Sen | |
Khuon Sodary | |
ව්‍යවස්ථාදායකය | Parliament |
Senate | |
National Assembly | |
Formation | |
• Funan | 68–550 |
• Chenla | 550–802 |
802–1431 | |
1431–1863 | |
11 August 1863 | |
• Independence from France | 9 November 1953 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 181,035 km2 (69,898 sq mi) (88th) |
• ජලය (%) | 2.5 |
ජනගහණය | |
• 2023 ඇස්තමේන්තුව | 17,091,464[9] (72nd) |
• ජන ඝණත්වය | 94.4/km2 (244.5/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2024 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $106.714 billion[10] (97th) |
• ඒක පුද්ගල | $6,541[10] (144th) |
දදේනි (නාමික) | 2024 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $33.233 billion[10] (108th) |
• ඒක පුද්ගල | $2,037[10] (151st) |
ගිනි (2013) | 36.0[11] මධ්‍යම |
මාසද (2022) | 0.600[12] මධ්‍යම · 146th |
ව්‍යවහාර මුදල |
|
වේලා කලාපය | UTC+07:00 (ICT) |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +855 |
ISO 3166 code | KH |
අන්තර්ජාල TLD | .kh |
ජාතික ගීය | Nokoreach රාජකීය රාජධානිය |
සිතියම | |
අගනුවර සහ විශාලම නගරය | නොම් පෙනී |
උතුරු අක්ෂාංශ 11°33′ බටහිර දේෂාංශ 104°55′ | |
රාජ්‍ය භාෂාව | ක්මර් |
රාජ්‍ය ලේඛන | ක්මර් ලේඛන |
රාජ්‍යය | ව්‍යවස්ථාදායකය මොනාච්, පාර්ලිමේන්තුව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදි |
රජු | නොරොඩොවි සිනාමොන් |
අගමැති | හුන් සෙන් |
නීති සම්පාදකයා | පාර්ලිමේන්තුව |
උත්තරිතර සභාව (බලය ඇති පක්ෂය) | සභාව |
විපක්ෂය | ජාතික සමුහය |
සැකැස්ම | |
ක්ෂිර අධිරාජ්‍යය | 802 |
ප්‍රංශ ජනපදකරණය | 1863 |
නිදහස ප්‍රංශය සිට | නොවැම්බර් 09,1953 |
මොනාචි අත්හැරීම | මාර්තු 18,1970 |
මොනාචි ප්‍රතිසංස්කරණ | සැප්තැම්බර් 24,1993 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | 181,035 වර්ග කිලෝමීටර, 69,898 වර්ග සැතපුම් |
ජලය (%) | 10 |
ජනගහනය | |
2011 තක්සේරුව | 14,805,000 |
2008 ජන සංඛ්‍යාකය | 15,388,910 |
ඝනත්වය | 81.8 වර්ග කිලෝමීටර, 211.8 වර්ග සැතපුම් |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) | 2010 තක්සේරුව |
එකතුව | 50.181 ඩොලර් බිලියන |
සාමාන්‍ය | 2,470 ඩොලර් |
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) | 2010 තක්සේරුව |
එකතුව | 11,629 ඩොලර් බිලියන |
සාමාන්‍ය | 1,040ඩොලර් |
මානව සංවර්ධන දර්ශකය (HDI) (2010) | 0.494(මධ්‍යය) |
මුදල් | රියාල් සහ ඇමරිකානු ඩොලර් (බැංකු නෝට්ටු) |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .kh |
දුරකථන සංකේත | +855 |
කාම්බෝජියා රාජධානිය ගිනිකොන ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා නිරිත දෙසින් තායිලන්තයෙන්ද, උතුරින් ලාඕසය, නැගෙනහිරින් හා ගිනිකොණින් වියට්නාමයෙන්ද, දකුණින් තායිලන්ත ආගාධයට ද මායිම් වේ. කාම්බෝජියාවේ භූගෝලීය පසුබිම බැලු කල මීකොන්ග් ගංගාව ප්‍රධාන වේ. කාම්බෝජියාහි ව්‍යවස්ථාදායක රාජ්‍යතන්ත්‍රයක් තිබෙන අතර, නොම් පෙනේ එහි අගනුවර වෙයි. එය එරට විශාලතම නගරයද වේ. ආර්ථික, කර්මාන්න, වානිජ සහ සංස්කෘතික කේන්ද්‍ර ස්ථානයද මෙම නොම් පෙනේ නගරයයි . සියම් රීප් යනු පෞරාණික ප්‍රදේශයක් ලෙස ප්‍රකට අන්ගෝබොට් සහ අන්ගෝ ප්‍රදේශයට ඇති ප්‍රවේශය කාම්බෝජියාව සතු ප්‍රධාන සංචාරක මධ්‍යස්ථානයවේ. බටම්බන්ග් බටහිර කාම්බෝජියාවේ පිහිටි විශාලතම නගරයවේ. මෙහි සහල් නිෂ්පාදනයට මූලික තැනක් හිමිවේ. සිහනොක්විල් වෙරළබඩ නගරය එරට මුලික වරාය වේ. කෘෂිකර්මය කාම්බෝජියානු ආර්ථිකයේ ප්‍රධාන අංගයයි. ජනගහනයෙන් 59% ක් කෘෂිකර්මය, ඔවුන්ගේ ජිවනෝපාය බවට පත්කොට ගෙන තිබේ. ඇඟලුම්, සංචාරක හා ඉදිකිරීම් කර්මාන්තද එරට වැදගත් කර්මාන්ත අතර වේ. ඇන්කොබොට් වෙත ලඟාවෙන විදේශිකයන් ගණන මිලියන 4 ක් ලෙස 2005 වර්ෂයේ සඳහන් විය. තෙල් සහ ස්වාභාවික ගෑස් නිධි කාම්බෝජියාවේ ජලජ ප්‍රදේශවලින් හමු වී ඇත. වානිජ කැණීම් 2011 ආරම්භ වු පසු මෙම තෙල් නිධි කාම්බෝජියානු ආර්ථිකයට ගැඹුරු ලෙස බලපානු ඇත. නිරීක්ෂකයින් පවසන පරිදි මෙම නිධි මනා ලෙස ආරක්ෂා කර නොගතහොත් ඒවා බොහෝමයක් සංවර්ධිත රටවල්වලින් හා දේශපාලන බලවතුන් විසින් අත්කර ගනු ලබනු ඇත.
වර්ථමානයේ ඛ්මේර් රාජය ලෙස හදුන්වයි.[තහවුරු කර නොමැත]
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]උපහරණ
[සංස්කරණය]- ^ a b "Constitution of the Kingdom of Cambodia". Office of the Council of Ministers. អង្គភាពព័ត៌មាន និងប្រតិកម្មរហ័ស. 14 December 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 September 2020.
- ^ "General Population Census of Cambodia 2019" (PDF).
- ^ "Ethnic Minorities, Census of Cambodia 2019" (PDF).
- ^ "Constitution of the Kingdom of Cambodia" (PDF). Constitutional Council of Cambodia (ඉංග්‍රීසි බසින්). October 2015. p. 14 Article 43. 16 October 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2022.
Buddhism is State's religion
- ^ "General Population Census of Cambodia 2019" (PDF).
- ^ "What to expect from Cambodia's new 'dynastic' prime minister". Deutsche Welle. 8 August 2022. සම්ප්‍රවේශය 25 August 2023.
- ^ Syed, Armani (26 July 2023). "What to Know About the Army Chief Who Will Be Cambodia's Next Leader". Time. සම්ප්‍රවේශය 25 August 2023.
- ^ Hunt, Luke (23 August 2023). "Assessing Cambodia's New Political Leadership". The Diplomat. සම්ප්‍රවේශය 25 August 2023.
- ^ https://www.nis.gov.kh/index.php/en/national-statistical-systems/official-statistics-of-cambodia
- ^ a b c d "World Economic Outlook Database, October 2023 Edition. (Cambodia)". IMF.org. International Monetary Fund. 10 October 2023. සම්ප්‍රවේශය 15 October 2023.
- ^ "Income Gini coefficient". hdr.undp.org. World Bank. 10 June 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 January 2020.
- ^ "Human Development Report 2021/2022" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. 8 September 2022. 8 September 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 8 September 2022.
- ^ Nay Im, Tal; Dabadie, Michel (31 March 2007). "Dollarization in Cambodia" (PDF). National Bank of Cambodia (ඉංග්‍රීසි බසින්). 11 May 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 11 April 2022.
- ^ Nagumo, Jada (4 August 2021). "Cambodia aims to wean off US dollar dependence with digital currency". Nikkei Asia. 15 April 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 11 April 2022.
Cambodia runs a dual-currency system, with the U.S. dollar widely circulating in its economy. The country's dollarization began in the 1980s and 90s, following years of civil war and unrest.
භාහිර සබැඳි
[සංස්කරණය] කාම්බෝජය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න
| |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
- Cambodia. The World Factbook. Central Intelligence Agency.
- Cambodia from UCB Libraries GovPubs (archived 3 July 2008)
- කාම්බෝජය at Curlie
- Cambodia profile from the BBC News
- Cambodia at Encyclopædia Britannica
- Wikimedia Atlas of Cambodia
- ඕපන් ස්ට්‍රීට් මැප් තුළ ඇති කාම්බෝජය හා සබැඳි භූගෝලීය දත්ත
- Key Development Forecasts for Cambodia from International Futures
- රජය
- King of Cambodia, Norodom Sihanouk Official website of former King Norodom Sihanouk (ප්‍රංශ බසින්)
- "Cambodia.gov.kh". 5 October 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. Official Royal Government of Cambodia Website (English Version)
- Ministry of Foreign Affairs and International Cooperation
- Ministry of Tourism (archived 2 February 2002)
සිවිල් සමාජය
- Cooperation Committee for Cambodia)
- Cambodian Human Rights and Development Association (archived 30 December 2010)
- Cambodian Center for Human Rights
- Cambodian League for the Promotion and Defense of Human Rights
- Action IEC Working For Cambodian Community Education Through Media and Culture
- Freedom in the World 2011: Cambodia.සංරක්ෂණය කළ පිටපත 23 ඔක්තෝබර් 2011 at the Wayback Machine.
- Freedom of the Press 2011: Cambodia. සංරක්ෂණය කළ පිටපත 7 ජනවාරි 2012 at the Wayback Machine.
- Cambodia
- කාම්බෝජය
- Former French colonies
- ඌන සංවර්ධිත රටවල්
- Member states of ASEAN
- Member states of the Organisation internationale de la Francophonie
- එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍ය
- අග්නි දිග ආසියානු රටවල්
- States and territories established in the 800s
- 802 establishments
- States and territories established in 1953
- 1953 establishments in Asia
- States and territories established in 1993
- 1993 establishments in Asia
- ආසියාව තුළ රටවල්
- Kingdoms
- Buddhist states