නාට්‍ය ශාස්ත්‍ර

විකිපීඩියා වෙතින්
(නාට්‍යශාස්ත්‍ර වෙතින් යළි-යොමු කරන ලදි)
නාට්‍ය ශාස්ත්‍ර
ශුව නර්තනයට අධිපති ලෙස
තොරතුරු
ආගමහින්දු ආගම
කර්තෘභරත මුණි
භාෂාවසංස්කෘත

නාට්‍ය ශාස්ත්‍ර (සංස්කෘත: नाट्य शास्त्र, Nāṭyaśāstra) යනුවෙන් හැඳින්වෙන්නේ අභිවාහ්‍ය කලාවන් පිළිබඳ වූ සංස්කෘත ග්‍රන්ථයකි.[1][2] මෙම ග්‍රන්ථය භරත මුණිවරයා විසින් රචනා කරන ලදැයි පැවසේ. මෙහි පළමු සම්පූර්ණ සම්පාදනය ක්‍රි.පූ. 200 සහ ක්‍රි.ව. 200 අතර කාලයට අයත් යැයි විශ්වාස කෙරේ.[3][4] නමුත් ඇතැමුන් මෙය ක්‍රි.පූ. 500 සහ ක්‍රි.ව. 500 අතර කාල පරාසයේ ලියැවෙන්නට ඇතැයි සඳහන් කොට තිබේ.[5]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Katherine Young; Arvind Sharma (2004). Her Voice, Her Faith: Women Speak on World Religions. Westview Press. pp. 20–21. ISBN 978-0-8133-4666-3.
  2. Guy L. Beck (2012). Sonic Liturgy: Ritual and Music in Hindu Tradition. University of South Carolina Press. pp. 138–139. ISBN 978-1-61117-108-2. Quote: "A summation of the signal importance of the Natyasastra for Hindu religion and culture has been provided by Susan Schwartz, "In short, the Natyasastra is an exhaustive encyclopedic dissertation of the arts, with an emphasis on performing arts as its central feature. It is also full of invocations to deities, acknowledging the divine origins of the arts and the central role of performance arts in achieving divine goals (...)".
  3. Natalia Lidova 2014.
  4. Tarla Mehta 1995, පිටු අංක: xxiv, 19–20.
  5. Wallace Dace 1963, පිටු අංකය: 249.

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=නාට්‍ය_ශාස්ත්‍ර&oldid=474279" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි