ඉන්දියාවේ නර්තනය
Jump to navigation
Jump to search
ඉන්දියාවේ නර්තනය තුල එම රටෙහි විවිධ නර්තන ශෛලීන් අඩංගු වෙයි. ඉන්දියානු සංස්කෘතියෙහි අනෙකුත් අංශයන් මෙන්ම, නර්තනයෙහි විවිධ මාදිලි ද, ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හී ඇතිවී, ප්‍රාදේශීය සම්ප්‍රදායයන් අනුව ප්‍රවර්ධනය වූ අතර රටෙහි අනෙකුත් ප්‍රදේශයන් වෙතින් අන්තශ්චූෂණයවූ (උරා ගත්: උකහාගත්) අංක වලින්ද පෝෂණය විය.
සම්භාව්‍ය නර්තනය[සංස්කරණය]

කතකලී නැට්ටුවෙක්
මූලික ලිපිය: ඉන්දියානු සම්භාව්‍ය නර්තනය
කතක්[සංස්කරණය]
මූලික ලිපිය: කතක්
උත්තර් ප්‍රදේශ් වෙතින් සිදුවූ සම්භවයක් දක්වන කතක් නර්තනයෙහි මූලාරම්භය, පුරාතන උතුරු ඉන්දියාවේ දිවි ගෙවූ තැන තැන ගිය කවිකාර , කතක්වරු, හෝ කතා පවසන්නන් දක්වා විහිදෙයි.