පරපුර
Appearance
පරපුර | |
---|---|
අධ්‍යක්ෂණය | ක්ලීටස් මෙන්ඩිස් |
තිර රචනය | ලාල් ප්‍රියදේව |
නිශ්පාදනය | බැසිල් ජජයසූරිය ශ්‍රීමාල් ජයසූරිය |
සිනෙමාරූපණය | ලලිත් එම් තෝමස් |
සංස්කරණය | අනූෂ ජයවර්ධන |
සංගීතය | දිනේෂ් සුභසිංහ |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
පරපුර යනු ක්ලීටස් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටියකි. පළපුරුදු හා ජ්‍යෙෂ්ඨ යන දෙකම කින් සමන්විත වූ තරු අතර ජීවන් කුමාරතුංග, රන්ජන් රාමනායක මහතා, සනත් ගුණතිලක, කාංචනා මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, ගිහාන් ප්‍රනාන්දු, බුද්ධදාස විතානාරච්චි, අජිත් වීරසිංහ, නිලන්ත විදුෂා, මේනකා පීරිස්, මොරීන් චාරුණී, පාලිත සිල්වා, කුමාර තිරිමාදුර විල්සන් කරූ යන නළු නිළියන් දායකත්වය සපයයි. මෙම චිත්රපටය රිදී තිරයට ඩිලන්ත මෙන්ඩිස් හා මල්ෂා කුමාරතුංග හඳුන්වා දෙනු ලැබූවාය.
රංගනය
[සංස්කරණය]- රන්ජන් රාමනායක
- සනත් ගුණතිලක
- දිල්හානි ඒකනායක
- බුද්ධදාස විතානාරච්චි
- විල්සන් කරුණාරත්න
- කුමාර තිරිමාදුර
- කාංචනා මෙන්ඩිස්
- මේනකා පීරිස්
- චිලී තිලංක
- පාලිත සිල්වා
- මොරීන් චාරුනි
- නීටා ප්‍රනාන්දු
- රවීන්දා රන්දෙණිය
- ටෙනිසන් කුරේ
- අජිත් වීරසිංහ
- නිලන්ක වාදුෂ
- මේනකා පීරිස්
- දිලන්ග මෙන්ඩිස්
- මල්ෂා කුමාරතුංග
- ක්ලීටස් මෙන්ඩිස්
- ගාමිණී ජයලත්
- අනුර සිරිවර්ධන
- සමන්ති ලැනරෝල්
- දෙනුවන සේනාධී
- කපිල සිගේරා
- උපුල් වීරසිංහ
- කීර්ති බණ්ඩාර
- රාජසිංහ ලෝළුවාහොඩ
- සුමිත් මදනායක
- සචින් අද්දරරාච්චි(ළමා)
- රයන් තිසේරා(ළමා)
- යොහාන් පෙරේරා(ළමා)