හැම්ලට් (චිත්‍රපටිය)

විකිපීඩියා වෙතින්
හැම්ලට්
අධ්‍යක්‍ෂණයගාමිණී ද සිල්වා
නිශ්පාදනයශේක්ස්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා
සිනෙමාරූපණයනිමල් නාකල්දල
සංගීතයප්‍රදීප් ජයතිලක
නිකුත්වූ දිනය
  • 2017 (2017)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල


නිෂ්පාදනය[සංස්කරණය]

  • කැමරා සහාය අජිත් තෙල්දෙනියගෙනි.
  • ඩෙස්මන්ඩ් ද සිල්වා සහ නීලා වික්‍රමසිංහ ගායනයෙන් ද, චන්න විජේවර්ධන නැටුම් නිර්මාණයෙන් ද ඉමල් ශානක පීරිස් අංග රචනයෙන් ද හර්ෂනාථ පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක්ව සිටි.
  • වසන්ත උපුල් ඇඳුම් නිර්මාණය
  • සෝමපාල ලීලානන්ද නිෂ්පාදන උපදේහක
  • කුමාරි පෙරේරා දව්සලා ලේකම්වසම්, කිත්සිරි හේවාගමගේ සහාය අධ්‍යක්ෂවරුන්
  • නිමල් චන්ද්‍රසිරි, ඔබිනාමුණි ධම්මික ද සිල්වා, රුෂාන් පුනාන්දුපුල්ලේ, කේ. වී. ඩී. ඩබ්ලිව්. විජේගුණරත්න, ප්‍රදීප් ජයතිලක, කේ. ඒ. සිරිවර්ධන, රාහුල් පෙරේරා, සනත් රත්නායක, ඉන්ද්‍රජිත් සරණසේකර, ඔබිනාමුණි ගාමිණී ද සිල්වා ශේක්ෂ්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා වෙනුවෙන් හැම්ලට් චිත්‍රපටය නිෂ්පාදනය කරති.
  • රොහාන් වැලිවිට තාක්ෂණික සේවා සපයයි.
  • චිත්‍රපටයේ හැම්ලට් සහ ඔෆිලියා චරිත සඳහා තවමත් නළු නිළියන් තෝරා නැත. ඒ සඳහා නවකයන් දෙදෙනකු තෝරා ගන්නා බව අධ්‍යක්ෂවරයා දන්වා සිටියි.
  • හැම්ලට් සිනමා කෘතිය ශ්‍රී ලංකා ශේක්ෂ්පියර් කේන්ද්‍රයේ සභාපති ඔබිනාමුණි ගාමිණී ද සිල්වා අධ්‍යක්ෂණය කරයි.
"https://si.wikipedia.org/w/index.php?title=හැම්ලට්_(චිත්‍රපටිය)&oldid=374434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි