හැම්ලට් (චිත්‍රපටිය)
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
හැම්ලට් | |
---|---|
අධ්‍යක්ෂණය | ගාමිණී ද සිල්වා |
නිශ්පාදනය | ශේක්ස්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා |
සිනෙමාරූපණය | නිමල් නාකල්දල |
සංගීතය | ප්‍රදීප් ජයතිලක |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
- ජීවන් කුමාරතුංග - ක්ලෝඩියස්
- රේක්ස් කොඩප්පිලි - පිලොනියස්
- උමයංගනා වික්‍රමසිංහ
- වීණා ජයකොඩි
- සරත් දික්කුඹුර
- බුද්ධික අබේරත්න
- නිශාන්ත ජයතිලක
- විජිත් මැදිවල
- ලාලි තිලකරත්න
- නයනා කුමාරි
- සංගීත විජේසූරිය (මුල්වරට සිනමාවට)
නිෂ්පාදනය
[සංස්කරණය]- කැමරා සහාය අජිත් තෙල්දෙනියගෙනි.
- ඩෙස්මන්ඩ් ද සිල්වා සහ නීලා වික්‍රමසිංහ ගායනයෙන් ද, චන්න විජේවර්ධන නැටුම් නිර්මාණයෙන් ද ඉමල් ශානක පීරිස් අංග රචනයෙන් ද හර්ෂනාථ පෙරේරා කලා අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක්ව සිටි.
- වසන්ත උපුල් ඇඳුම් නිර්මාණය
- සෝමපාල ලීලානන්ද නිෂ්පාදන උපදේහක
- කුමාරි පෙරේරා දව්සලා ලේකම්වසම්, කිත්සිරි හේවාගමගේ සහාය අධ්‍යක්ෂවරුන්
- නිමල් චන්ද්‍රසිරි, ඔබිනාමුණි ධම්මික ද සිල්වා, රුෂාන් පුනාන්දුපුල්ලේ, කේ. වී. ඩී. ඩබ්ලිව්. විජේගුණරත්න, ප්‍රදීප් ජයතිලක, කේ. ඒ. සිරිවර්ධන, රාහුල් පෙරේරා, සනත් රත්නායක, ඉන්ද්‍රජිත් සරණසේකර, ඔබිනාමුණි ගාමිණී ද සිල්වා ශේක්ෂ්පියර් කේන්ද්‍රය ශ්‍රී ලංකා වෙනුවෙන් හැම්ලට් චිත්‍රපටය නිෂ්පාදනය කරති.
- රොහාන් වැලිවිට තාක්ෂණික සේවා සපයයි.
- චිත්‍රපටයේ හැම්ලට් සහ ඔෆිලියා චරිත සඳහා තවමත් නළු නිළියන් තෝරා නැත. ඒ සඳහා නවකයන් දෙදෙනකු තෝරා ගන්නා බව අධ්‍යක්ෂවරයා දන්වා සිටියි.
- හැම්ලට් සිනමා කෘතිය ශ්‍රී ලංකා ශේක්ෂ්පියර් කේන්ද්‍රයේ සභාපති ඔබිනාමුණි ගාමිණී ද සිල්වා අධ්‍යක්ෂණය කරයි.