Jump to content

සෝමා එදිරිසිංහ

විකිපීඩියා වෙතින්

සෝමා එදිරිසිංහ යනු ශ්‍රී ලාංකීය නිෂ්පාදිකාවකද, ඊ.ඒ.පී. චිත්‍රපට, ස්වර්ණවාහිනී, ඇතුළු ඊ.ඒ.පී. ව්‍යාපෘති හි අධිපතිනියයි. ඇය ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ බිරිඳ වන අතර ඔහු මිය ගිය පසු ඇය ව්‍යාපෘති හැසිරවිය. අද වන විට ඇයගේ ප්‍රයත්නය නිසා එම සමාඟම ඉදිරියෙන් සිටී. චිත්‍රපට නිෂ්පාදන හී දි දෙවන අවස්ථාව ලැබෙනුයේ චිත්‍රපට 60 කට වඩා නිෂ්පාදනය කළ සුනිල් ටී ප්‍රනාන්දු ට පසුවයි.

නිෂ්පාදනයන්

[සංස්කරණය]
වසරචිත්‍රපට
1994ධවල පුෂ්පය
1995සෙලීමා
1997වීසී දැල
2001රෝස වසන්තේ
2001කිනිහිරියා මල්
2002සළෙලළු වරම
2004රෑ දනියෙල් දවල් මිගෙල් 3
2005ඉර මැදියම
2005අසනි වර්ෂා
2007තාරකා මල්
2008හාට් එෆ්එම්
2009සර් ලාස්ට් චාන්ස්
2014කෝ මාර්ක් නෝ මාර්ක්
"https://si.wikipedia.org/w/index.php?title=සෝමා_එදිරිසිංහ&oldid=372618" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි