සුපිරි බලවතා
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
සුපිරි බලවතා | |
---|---|
අධ්‍යක්ෂණය | පද්මසිරි කොඩිකාර |
රචනය | පද්මසිරි කොඩිකාර |
තිර රචනය | පද්මසිරි කොඩිකාර |
කතාවස්තුව | පද්මසිරි කොඩිකාර |
නිශ්පාදනය | අනුර අබේසේකර |
රංගන ශිල්පීන් | ජීවන් කුමාරතුංග රන්ජන් රාමනායක |
සිනෙමාරූපණය | එම්.ඒ.ගෆූර් |
සංස්කරණය | නිශාන්ත ප්‍රදීප් |
සංගීතය | සෝමපාල රත්නායක |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
රංගනය
[සංස්කරණය]- ජීවන් කුමාරතුංග
- රන්ජන් රාමනායක
- මදුනාමලි ගුණතිලක
- බන්දු සමරසිංහ
- ලයනල් දැරණියගල
- ක්ලීටස් මෙන්ඩිස්
- මානෙල් වානගුරු
- කුමාරි දිසානායක
- ලිලියන් එදිරිසිංහ
- ආනන්ද වික්‍රමගේ
- ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
- සුනිල් හෙට්ටිආරච්චි
- ටෙඩී විද්‍යාලංකාර
- තිලක් රණතුංග
- විජය හෙට්ටිආරච්චි
- මැණික් කොඩිකාර
- යසී අබේරත්න
ගීතයන්
[සංස්කරණය]ගීත ප්‍රබන්ධය - ප්‍රේමකීර්ති ද අල්විස්, බෙනඩික් ප්‍රනාන්දු, හේමසිරි හල්පිට
- ගමරාලයි මෝඩ රැලයි' - එච්.ආර්. ජෝතිපාල, ආනන්ද පෙරේරා, බන්දු සමරසිංහ
- ඔබේ දෙනයන - [[[එච්.ආර්. ජෝතිපාල]], සුජාතා අත්තනායක
- රමණීය කමණීය - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
- ජීවත් වී පලක් නෑ - ෆ්‍රෙඩී සිල්වා, එස්. කලාවතී
- පරම රමණී අපේ ආලේ - එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය - නිශාන්ත ප්‍රදීප්, ධනේෂ් ලංකා පීරිස්
- අංග රචනය - ඩබ්ලිව්. සේල්වරාජා
- කලා අධ්‍යයක්ෂණය - සාලිය ඩයස්
- සටන් අධ්‍යක්ෂණය - ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ටෙඩී විද්‍යාලංකාර
- නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
- ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න (සරසවි චිත්‍රාගාරය), ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය)
- ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, ආර්. එම්. සිරිසේන, රුවන් චාමර, සිසික රුවන්, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
- රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල
- වර්ණ සංකලනය - තිලක් අබේසිංහ
- රසායනාගාර සහාය - රොෂාන් ප්‍රියදර්ශන, අශෝක ජයරත්න, ආසිරි බරණගේ, සුරංජිත් ප්‍රනාන්ද, සේසිරි ප්‍රනාන්දු
- ගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය)
- පසුබිම් සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ඊස්ටර්න් රෙකෝඩින්)
- කැමරා උපකරණ සැපයුම - ටී. කේ. ස්ටුඩියෝ, සමරසිංහ ස්ටුඩියෝ
- ඇඳුම් නිර්මාණය - පුෂ්පා පෙරේරා
- නිෂ්පාදන කළමනාකරණය - සුනිල් නෝනිස්
- නිෂ්පාදන විධායක - එම්. ඩී. හේමානන්ද
- නිශ්චල ඡායාරූප - එඩ්වින් බටුවත්ත