හොයිසල අධිරාජ්‍යය
හොයිසල අධිරාජ්‍යය | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
1187–1343 | |||||||||
තත්ත්වය | අධිරාජ්‍යය (1187 තෙක් බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය යටතේ) | ||||||||
අගනුවර | හළේබීඩු බේලූර් | ||||||||
පොදු භාෂා(ව) | කන්නඩ, සංස්කෘත | ||||||||
ආගම | හින්දු ආගම, ජෛන ආගම | ||||||||
රජය | රාජාණ්ඩුව | ||||||||
රජ | |||||||||
• 1026–1047 | නෘප කාම II | ||||||||
• 1292–1343 | වීර බල්ලල III | ||||||||
ඉතිහාසය | |||||||||
• ආදිතම හොයිසල වාර්තා | 950 | ||||||||
• Established | 1187 | ||||||||
• අහෝසි කළේ | 1343 | ||||||||
|
හොයිසල රජවරු (1026–1343) | |
නෘප කාම II | (1026–1047) |
විනයාදිත්‍ය | (1047–1098) |
එරෙයංග | (1098–1102) |
වීර බල්ලල I | (1102–1108) |
විෂ්ණුවර්ධන | (1108–1152) |
නරසිංහ I | (1152–1173) |
වීර බල්ලල II | (1173–1220) |
වීර නරසිංහ II | (1220–1235) |
වීර සෝමේශ්වර | (1235–1263) |
නරසිංහ III | (1263–1292) |
වීර බල්ලල III | (1292–1343) |
හරිහර රාය (විජයනගර අධිරාජ්‍යය) |
(1342–1355) |
හොයිසල අධිරාජ්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ 10වන සහ 14වන සියවස් අතර කාලයේ වර්තමාන ඉන්දියාවේ කර්ණාටකයට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක පාලනය ගෙනගිය කන්නඩිග පාලන සමයයකි. හොයිසලයන්ගේ අගනගරය මුල්කාලීනව බේලූර් හි පිහිටා තිබූ අතර, පසුව එය හළේබීඩු වෙත ගෙනයන ලදී.
හොයිසල පාලකයෝ බටහිර ඝාට්ස් හි මලේනාඩු නම් උස්බිම් ප්‍රදේශයෙන් පැමිණි පිරිසක් වූහ. 12වන සියවසේ දී බටහිර චාලුක්‍ය අධිරාජ්‍යය සහ කල්‍යාණි කලචුරීන් අතර ඇති වූ යුධ අරගලවලින් වාසිය ලද මොවුහු වර්තමානයේ කර්ණාටකය සහ තමිල් නාඩුවේ කාවේරි ඩෙල්ටාවට උතුරින් වූ සශ්‍රීක බිම් ඈඳාගත්හ. 13වන සියවස වන විට, කර්ණාටක භූමියේ වැඩි ප්‍රමාණයක්, තමිල් නාඩුවේ සුළු ප්‍රදේශයක් සහ ඩෙකාන් සානුවේ බටහිර ආන්ධ්‍ර ප්‍රදේශ් සහ තෙලංගානාවේ ඇතැම් ප්‍රදේශ මොවුන්ගේ පාලනය යටතේ පැවතිණි.
මේවාත් බලන්න
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]- ^ Schwartzberg, Joseph E. (1978). A Historical atlas of South Asia. Chicago: University of Chicago Press. p. 147, map XIV.3 (a). ISBN 0226742210.
බාහිර සබැඳි
[සංස්කරණය]- "Hoysala Dynasty, Jyothsna Kamat". © 1996–2006 Kamat's Potpourri. සම්ප්‍රවේශය 17 November 2006.
- "Indian Inscriptions-South Indian Inscriptions, (vols 9, 15,17,18)". What Is India Publishers (P) Ltd, Saturday, 18 November 2006. සම්ප්‍රවේශය 17 November 2006.
ඉන්දියාවේ මධ්‍යතන රාජධානි | ||||||
---|---|---|---|---|---|---|
කාලරේඛාව සහ සංස්කෘතික යුගය |
වයඹදිග ඉන්දියාව | ඉන්දු-ගංගා තැන්න | මධ්‍ය ඉන්දියාව | දකුණු ඉන්දියාව | ||
බටහිර ගංගා තැන්න | උතුරු ඉන්දියාව (මධ්‍ය ගංගා තැන්න) |
ඊසාන ඉන්දියාව | ||||
යකඩ යුගය | ||||||
සංස්කෘතිය | පසුකාලීන වෛදික යුගය | පසුකාලීන වෛදික යුගය (බ්‍රාහ්මණ දෘෂ්ටිය)[a] |
පසුකාලීන වෛදික යුගය (ක්ෂත්රීය/ශ්රමණික සංස්කෘතිය)[b] |
ප්රාග්-ඉතිහාසය | ||
ක්‍රි.පූ. 6වන සියවස | ගන්ධාර | කුරු-පංචාල | මගධ | ආදිවාසි (ගෝත්‍ර) | ||
සංස්කෘතිය | පර්සියානු-ග්‍රීක බලපෑම් | "දෙවන නාගරීකරණය" | ප්රාග්-ඉතිහාසය | |||
ක්‍රි.පූ. 5වන සියවස | (පර්සියානු පාලනය) | ශිශුනාග රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | |||
ක්‍රි.පූ 4වන සියවස | (ග්‍රීක ආක්‍රමණ) | නන්ද අධිරාජ්‍යය |
කාලිංග | |||
ඓතිහාසික යුගය | ||||||
සංස්කෘතිය | බුදු දහමේ ව්‍යාප්තිය | ප්රාග්-ඉතිහාසය | සංගම් යුගය (ක්‍රි.පූ. 300 – ක්‍රි.ව. 200) | |||
ක්‍රි.පූ. 3වන සියවස | මෞර්ය අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | ||||
සංස්කෘතිය | පූර්ව-සම්භාව්‍ය හින්දු ආගම[c] - "හින්දු සංස්ලේෂණය"[d] (ක්‍රි.පූ. 200 පමණ - ක්‍රි.ව. 300)[e][f] වීර කාව්‍ය - පුරාණ - රාමායණ - මහාභාරත - භගවද් ගීතාව - බ්‍රහ්ම සූත්‍ර - ස්මර්ත සම්ප්රදාය මහායාන බුද්ධාගම |
සංගම් යුගය (සන්තතික) | ||||
ක්‍රි.පූ. 2වන සියවස | ඉන්දු-ග්‍රීක රාජධානිය | ශුංග අධිරාජ්‍යය | මුල්කාලීන චෝළයෝ පුරාතන තමිලාගමේ තවත් කුඩා රාජධානි 46ක් | |||
ක්‍රි.පූ. 1වන සියවස | ||||||
ක්‍රි.ව. 1වන සියවස | කුනින්ද රාජධානිය | |||||
2වන සියවස | කුෂාණ අධිරාජ්‍යය | |||||
3වන සියවස | කුෂාණ-සැසේනියානු රාජධානිය | කුෂාණ අධිරාජ්‍යය | බටහිර ක්ෂත්රපයෝ | කාමරූප රාජධානිය | කාලභ්ර රාජවංශය | |
සංස්කෘතිය | "හින්දු ආගමේ ස්වර්ණමය යුගය"(ක්‍රි.ව. 320-650 පමණ)[g] පුරාණ හින්දු ආගමේ සහ බුද්ධාගමේ සහභාවය | |||||
4වන සියවස | කිඩරයිට්වරු | ගුප්ත අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | |||
5වන සියවස | හෙෆ්තලයිට් අධිරාජ්‍යය | කාලභ්ර රාජවංශය | ||||
6වන සියවස | නේසැක් හන්වරු | මෛත්‍රක | ආදිවාසි (ගෝත්‍ර) | බාදාමි චාලුක්‍යයෝ | ||
සංස්කෘතිය | පශ්චාත්-සම්භාව්‍ය හින්දු ආගම (ක්‍රි.ව. 650-1100 පමණ)[h] අද්වෛත වේදාන්ත - තන්ත්ර ඉන්දියාවේ බුදු දහමේ පරිහානිය | |||||
7වන සියවස | ඉන්දු-සැසේනියානුවෝ | වාකාටක රාජවංශය හර්ෂ අධිරාජ්‍යය |
ම්ලේච්ඡ රාජවංශය | ආදිවාසි (ගෝත්‍ර) | පාණ්ඩ්‍ය රාජධානිය (කාලභ්රවරුන් යටතේ) | |
8වන සියවස | කාබුල් ෂාහි | පාල අධිරාජ්‍යය | පාණ්ඩ්‍ය රාජධානිය | |||
9වන සියවස | ගුර්ජර-ප්‍රතිහාර | රාෂ්ට්‍රකූට රාජවංශය | ||||
10වන සියවස | ඝස්නවිද්වරු | පාල රාජවංශය | කල්‍යාණි චාලුක්යවරු | |||
වගුව සඳහා ආශ්‍රේය සහ මූලාශ්‍ර ආශ්‍රේයයන් ප්‍රභව
|