කන්නඩ

විකිපීඩියා වෙතින්
කන්නඩ
ಕನ್ನಡ
ස්වදේශික වන්නේකර්ණාටක, India, significant communities in USA, ඕස්ට්‍රේලියාව, Singapore,[තහවුරු කර නොමැත] UK, United Arab Emirates[තහවුරු කර නොමැත].
කලාපයKarnataka, Kerala, Maharashtra, Andhra Pradesh, Goa, Tamil Nadu, USA and Canada.
ස්වදේශික හසුරුවන්නන්
35 million native (2001, only India),[1] 1 million as a second language[2] (date missing)
නිල තත්ත්වය
නිල භාෂාව වන ජාතිය
 ඉන්දියාව (Karnataka)
යාමනය කරනු ලබන්නේVarious academies and the Government of Karnataka[3]
භාෂා කේත
ISO 639-1kn
ISO 639-2kan
ISO 639-3kan
Distribution of native Kannada speakers in India [4]

කන්නඩ ಕನ್ನಡ, ද්‍රවිඩ භාෂා පවුලට අයත් භාෂාවකි.ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ රාජ්‍ය භාෂාව යි. මීට අමතරව ආන්ධ්‍ර ප්‍රදේශ්,තෙලන්ගනා,තමිල්නාඩු ප්‍රාන්තය,මහාරාෂ්ට්‍රා,කේරළ සහ ගෝව යන ප්‍රදේශ වලද සුළු වශයෙන් භාවිත වේ.44,000,000කගේ පමණ මව් බසයි.ලෝකයේ වැඩිපුරම කතාබහ කරන භාෂා අතුරින් 33 [5]වන තැනට පත්ව අත්තේද කන්නඩ භාෂාවයි.

ඉතිහාසය[සංස්කරණය]

පැරණි ශිලා ලේඛන[සංස්කරණය]

ලේඛන ආකාරය[සංස්කරණය]

තව දුරටත් කියවීමට[සංස්කරණය]

  • Masica, Colin P. (1991) [1991]. The Indo-Aryan Languages. Cambridge: Cambridge University Press. ISBN 0-521-29944-6.
  • Thapar, Romila (2003) [2003]. The Penguin History of Early India. New Delhi: Penguin Books. ISBN 0-14-302989-4.
  • George M. Moraes (1931), The Kadamba Kula, A History of Ancient and Medieval Karnataka, Asian Educational Services, New Delhi, Madras, 1990 ISBN 81-206-0595-0
  • Varadpande, Manohar Laxman (1987) [1987]. History of Indian Theatre. Abhinav Publications. ISBN 81-7017-221-7.



























මූලාශ්‍ර[සංස්කරණය]

  1. Census 2001: Talen per staat
  2. Top 30 languages of the world. Vistawide.
  3. The Karnataka official language act, 1963 – Karnataka Gazette (Extraordinary) Part IV-2A. Government of Karnataka. 1963. p. 33.
  4. http://www.columbia.edu/itc/mealac/pritchett/00maplinks/overview/languages/himal1992max.jpg
  5. http://www.vistawide.com/languages/top_30_languages.htm Top 30 languages of the world]. Vistawide.
"https://si.wikipedia.org/w/index.php?title=කන්නඩ&oldid=483546" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි