ඩෙකෑන් සානුව
Appearance
(ඩෙකාන් සානුව වෙතින් යළි-යොමු කරන ලදි)
ඩෙකෑන් සානුව | |
---|---|
අර්ධද්වීපික සානුව | |
Highest point | |
උන්නතාංශය | 600 m (2,000 ft) |
Parent peak | අනාමුඩි, කේරළ |
ඛණ්ඩාංක | 15°N 77°E / 15°N 77°E |
Naming | |
ස්වදේශික නාමය | දක්කාණ්, දක්ඛිණ්, දක්ඛාණ් |
ඩෙකෑන් සානුව[1] යනු බටහිර සහ දක්ෂිණ ඉන්දියාවේ පිහිටි විශාල සානුවකි. මෙය උතුරු ප්‍රදේශයෙහි දී 100 මීටර (330 ft) දක්වා උසකටත්, දකුණු ප්‍රදේශයේ දී 1,000 මීටර (3,300 ft) ට වැඩි උසකටත් විහිදෙන අතර, එමඟින් ඉන්දියානු සමුද්‍ර තීරයේ පිහිටි දකුණට යොමුවූ ත්‍රිකෝණාකාර භූමිය තුළ උස්වූ ත්‍රිකෝණාකාර භූමියක් සෑදේ.[2]
මෙය ඉන්දියානු ප්‍රාන්ත අටක් ආවරණය කරමින් විහිදෙන අතර, එයට විවිධ ගණයේ වාසස්ථාන කලාප ගණනාවක් අයත් වේ. මෙමඟින් තෙලංගානා, මහාරාෂ්ට්‍ර, කර්ණාටක , ආන්ධ්‍ර ප්‍රදේශ් , කේරළ සහ තමිල් නාඩු යන ප්‍රාන්තවල සැළකිය යුතු භූමි ප්‍රමාණයක් ආවරණය වේ.[3]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Page 46, Dr. Jadoan, Atar Singh (September 2001). Military Geography of South-East Asia. India: Anmol Publications Pvt. Ltd. pp. 270 pages. ISBN 81-261-1008-2. සම්ප්‍රවේශය 2008-06-08.
- ^ "The Deccan Peninsula". sanctuaryasia. 17 October 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-01-05.
- ^ "The Deccan Plateau". rainwaterharvesting.org. සම්ප්‍රවේශය 2007-01-05.
ග්‍රන්ථාවලිය
[සංස්කරණය]- Richard M. Eaton (2005). A Social History of the Deccan, 1300–1761. Cambridge University Press. ISBN 9780521254847.
- Shah Manzoor Alam (2011). "The Historic Deccan - A Geographical Appraisal". In Kalpana Markandey; Geeta Reddy Anant (eds.). Urban Growth Theories and Settlement Systems of India. Concept. ISBN 978-81-8069-739-5.
බාහිර සබැඳි
[සංස්කරණය]- Deccan Plateau හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Dynasties of Deccan
සැකිල්ල:Godavari basin සැකිල්ල:Plateaus of india ඛණ්ඩාංක: 17°N 77°E / 17°N 77°E