ලංකාතිලක විහාරය
Jump to navigation
Jump to search
ලංකාතිලක විහාරය යන්නෙන් පහත දෑ අදහස් විය හැක:
- ලංකාතිලක විහාරය, පොළොන්නරුව - පොළොන්නරුව පිහිටි පුරාණ බෞද්ධ විහාර මන්දිරයක් වේ. චූලවංශයට අනූව එය පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1153-1186) විසින් ඉදිකරවන ලද්දක් සේ සැළකේ.
- ලංකාතිලක විහාරය, උඩුනුවර - මහනුවර දිස්ත්‍රික්කයට අයත් උඩුනුවර ග්‍රාමයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටයි.
![]() |
මෙම බහුරුත්හරණ පිටුව ලැයිස්තු ගත කරන්නේ මෙම ශීර්ෂය හා සම්බන්ධ සියළු ලිපි ය. යම් අභ්‍යන්තර බැඳියක් ඔබ මෙහි ගෙන ආයේ නම්, අවශ්‍ය ලිපිය වෙත සෘජුව එල්ල වන පරිදි බැඳිය වෙනස් කිරීමට ඔබට අවකාශ ඇත. |