හුන්නස්ගිරිය

විකිපීඩියා වෙතින්

හුන්නස්ගිරිය යනු ශ්‍රී ලංකාවේ ගම්මානයකි. එය මධ්‍යම පළාත තුළ පිහිටා ඇත. හුන්නසිගිරිය නකල්ස් කඳු වැටියට ඇතුළු වන එක් ස්ථානයකි. එය නකල්ස් කඳුවැටියේ දකුණු කොටසේ පිහිටා ඇත. ජීවත්වන ජනතාවගෙන් බහුතරය දෙමළ ය. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය 2500mm වන අතර සාමාන්‍ය උෂ්ණත්වය 22C වේ

"https://si.wikipedia.org/w/index.php?title=හුන්නස්ගිරිය&oldid=511124" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි