අලුත්ගම දුම්රිය ස්ථානය

විකිපීඩියා වෙතින්
අලුත්ගම දුම්රිය ස්ථානය
Sri Lankan Railway Station
'රුහුණු කුමාරී' සීඝ්‍රගාමී දුම්රිය, අලුත්ගම දුම්රිය ස්ථානයෙදී (2010)
දුම්රියපල සංඛ්‍යාලේඛන
ලිපිනයශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°25′55.9″N 80°00′1.8″E / 6.432194°N 80.000500°E / 6.432194; 80.000500
මාර්ග(ය)මුහුදුබඩ දුම්රිය මාර්ගය (ශ්‍රී ලංකාව)
Levels1
වේදිකා ගණන2
දුම්රිය මාර්ග2
වෙනත් තොරතුරු
විවෘතය1 මාර්තු 1890
විද්‍යුතනයනැත
කේතයALT
හිමිකාරත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය
දුම්රියපල තත්වයසක්‍රීයයි

අලුත්ගම දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ අලුත්ගම පිහිටි දුම්රිය ස්ථානය වේ. එය හෙට්ටිමුල්ල සහ බෙන්තොට දුම්රිය ස්ථාන අතර පිහිටා තිබේ. අලුත්ගම දුම්රිය ස්ථානය, කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 59.7 දුරකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර 7.92 ක උන්නතාංශයකින් යුතුව ඉදිකොට තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]