පොළොන්නරු යුගය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පළමුවන විජයබාහු රජ විසින් කළ පොළොන්නරුවේ වේලක්කාර සෙල් ලිපිය

රජරට රාජධානියේ අගනගරය ලෙස පොළොන්නරුව නගරය පැවති කාල පරාසය වන 8වන සියවසෙහි සිට ක්‍රියු 1310 දක්වා කාලය පොළොන්නරු යුගය නම්වේ.

ආරම්භය[සංස්කරණය]

මෙම නගරය පිහිටා ඇත්තේ මහවැලි නදියෙහි වම් ඉවුර මතය. පුරාවිද්‍යාත්මක සාක්ෂි සහ ඓතිහාසික ලේඛන [1][2] දක්වා සිටින ආකාරයට මෙම නගරය අනුරාධපුරය තරම් පැරණිය. ක්‍රිපූ 400 දී විජිත විසින් මූලිකත්වය ගෙන පිහිටවූ විජිතගම ජනපදය මෙම නගරය අසබඩ පිහිටියේ යැයි විශ්වාස කෙරෙයි.


ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"http://si.wikipedia.org/w/index.php?title=පොළොන්නරු_යුගය&oldid=315447" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි