ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව

විකිපීඩියා වෙතින්


මෙම ලිපිය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුගත කරයි .

ශ්‍රී ලංකාවේ පවතින්නේ බහු පක්ෂ ක්‍රමයක් වන අතර, නමුත් ප්‍රධාන ‍දේශපාලන පක්ෂ දෙකක් ඇත. කිසිදු පක්ෂයක් තනිව මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර වේ. එම නිසා බොහෝ විට සන්ධාන හෝ සභාග ආණ්ඩු දැකිය හැකිය. අවසන් දශකයන්හිදී , එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩු පිහිටුවීමේ දී තීරණාත්මක සාධකයකි. එය ශ්‍රී ලංකාවේ විශාලතම වාමාංශික පක්ෂය වේ. ශ්‍රී .ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. උතුරු හා නැගෙනහිර පළාත් වල බහුල ලෙස දෙමළ ජාතික සන්ධානය ක්‍රියාත්මක වේ.

පක්ෂ[සංස්කරණය]

පාර්ලිමේන්තු පක්ෂ[සංස්කරණය]

අනෙකුත් පක්ෂ[සංස්කරණය]

අභාවයට ගිය පක්ෂ[සංස්කරණය]

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]