ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි කථානායකවරයා

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තු කථානායක
இலங்கை நாடாளுமன்ற சபாநாயகர்
Speaker of the Parliament of Sri Lanka
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නිල ලාංඡනය
තනතුර ධාරී
මහින්ද යාපා අබේවර්ධන

20 අගෝස්තු 2020 සිට
ශෛලීයගරු කථානායක
නිවහනකථානායක නිවහන, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
පත් කරන්නාශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව
සංස්ථාපන ලිඛිතයශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව
සමාරම්භක දරන්නාඒ.එෆ්. මොලමුරේ
සංස්ථාපනය7 ජූලි 1931; වසර 92 කට පෙර (1931-07-07)
(ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කථානායක ලෙස)
සන්තතිය
අනුප්‍රාප්තික ජනාධිපති රේඛාවින් දෙවැන්න
නියෝජ්‍යපාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක
වැටුපරුපියල් 822,000 වාර්ශිකව[1][2]
වෙබ් අඩවියparliament.lk/

ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවේ කථානායක යනු රටෙහි ව්‍යවස්ථාදායකය වන ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මූලාසනය හොබවන පුද්ගලයා වෙයි. බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායය අනුගමනය කරන මන්ක්‍රී මණ්ඩලයෙහි ක්‍රියාකාරිත්වය හා බැඳි වැදගත් කර්තව්‍යයන් කිහිපයක් කථානායක අතින් ඉටු වෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරුන්[සංස්කරණය]

පක්ෂ

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   එක්සත් ජාතික පක්ෂය   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ   ස්වාධීන   බ්‍රිතාන්‍ය ලංකාවේ ආණ්ඩුකාරවරු

නම ආලේඛ්‍ය චිත්‍රය පක්ෂය ධුර කාලය ආණ්ඩුවේ ප්‍රධානි
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායකවරුන් (1931–1947)
ඒ.එෆ්. මොලමුරේ එක්සත් ජාතික පක්ෂය 7 ජූලි 1931 - 10 දෙසැම්බර් 1934 ග්‍රේම් තොම්සන්
ෆ්‍රැන්සිස් ග්‍රේම් ටිරල්
රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්
එෆ්.ඒ. ඔබේසේකර ස්වාධීන 11 දෙසැම්බර් 1934 - 7 දෙසැම්බර් 1935 රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්
වෛතිලිංගම් දුරෙයිස්වාමි ස්වාධීන 17 මාර්තු 1936 - 4 ජූලි 1947 රෙජිනෝල්ඩ් එඩ්වඩ් ස්ටබ්ස්
මැක්ස්වෙල් මැක්ලගන් වෙඩර්බර්න්
ඇන්ඩෲ කැල්ඩෙකොට්
හෙන්රි මොන්ක්-මේසන් මුවර්
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරුන් (1947–1972)
ඒ.එෆ්. මොලමුරේ එක්සත් ජාතික පක්ෂය 14 ඔක්තෝබර් 1947 - 25 ජනවාරි 1951 හෙන්රි මොන්ක්-මේසන් මුවර්
ඩී.එස්. සේනානායක
ඇල්බට් පීරිස් එක්සත් ජාතික පක්ෂය 13 පෙබරවාරි 1951 - 18 පෙබරවාරි 1956 ඩී.එස්. සේනානායක
ඩඩ්ලි සේනානායක
ජෝන් කොතලාවල
අමීඩ් උසේන් ෂෙයික් ඉස්මයිල් ස්වාධීන 19 අප්‍රේල් 1956 - 5 දෙසැම්බර් 1959 ජෝන් කොතලාවල
සිරිමාවෝ බණ්ඩාරනායක
විජයානන්ද දහනායක
ඩිංගිරි බණ්ඩා සුබසිංහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 30 මාර්තු 1960 - 23 අප්‍රේල් 1960 ඩඩ්ලි සේනානායක
ආර්. එස්. බෙල්බෝල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 5 අගෝස්තු 1960 - 24 ජනවාරි 1964 සිරිමාවෝ බණ්ඩාරනායක
යූ. ප්‍රනාන්දු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 24 ජනවාරි 1964 - 17 දෙසැම්බර් 1964
ඇල්බට් පීරිස් එක්සත් ජාතික පක්ෂය 5 අප්‍රේල් 1965 - 21 සැප්තැම්බර් 1967 ඩඩ්ලි සේනානායක
චාලි කොරියා එක්සත් ජාතික පක්ෂය 27 සැප්තැම්බර් 1967 - 25 මාර්තු 1970
ස්ටැන්ලි තිලකරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 7 ජූනි 1970 - 22 මැයි 1972 සිරිමාවෝ බණ්ඩාරනායක
ජාතික රාජ්‍ය සභාවේ කථානායකවරුන් (1972–1978)
ස්ටැන්ලි තිලකරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 22 මැයි 1972 - 18 මැයි 1977 සිරිමාවෝ බණ්ඩාරනායක
ආනන්දතිස්ස ද අල්විස් එක්සත් ජාතික පක්ෂය 4 අගෝස්තු 1977 - 7 සැප්තැම්බර් 1978 ජූනියස් රිචඩ් ජයවර්ධන
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරුන් (1978–වර්තමානය)
ආනන්දතිස්ස ද අල්විස් එක්සත් ජාතික පක්ෂය 7 සැප්තැම්බර් 1978 - 13 සැප්තැම්බර් 1978 ජූනියස් රිචඩ් ජයවර්ධන
බාකීර් මාකාර් එක්සත් ජාතික පක්ෂය 21 සැප්තැම්බර් 1978 - 30 අගෝස්තු 1983
ඊ.එල්. සේනානායක ஈ. எ. சேனநாயக்க එක්සත් ජාතික පක්ෂය 6 සැප්තැම්බර් 1983 - 20 දෙසැම්බර් 1988
එම්. එච්. මොහොමඩ් එක්සත් ජාතික පක්ෂය 9 මාර්තු 1989 - 24 ජූනි 1994 රණසිංහ ප්‍රේමදාස
ඩිංගිරි බණ්ඩා විජේතුංග
කිරි බණ්ඩා රත්නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 25 අගෝස්තු 1994 - 10 ඔක්තෝබර් 2000 ඩිංගිරි බණ්ඩා විජේතුංග
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
අනුර බණ්ඩාරනායක அனுரா பண்டாரநாயக்கா එක්සත් ජාතික පක්ෂය 18 ඔක්තෝබර් 2000 - 10 ඔක්තෝබර් 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
එම්. ජෝසප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂය 19 දෙසැම්බර් 2001 - 7 පෙබරවාරි 2004
වි. ජ. මු. ලොකුබණ්ඩාර லொக்குபண்டார එක්සත් ජාතික පක්ෂය 22 අප්‍රේල් 2004 - 8 අප්‍රේල් 2010 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
මහින්ද රාජපක්ෂ
චමල් රාජපක්ෂ லொக்குபண்டார ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 22 අප්‍රේල් 2010 - 26 ජූනි 2015 මහින්ද රාජපක්ෂ
මෛත්‍රීපාල සිරිසේන
කරු ජයසූරිය கரு ஜயசூரிய එක්සත් ජාතික පක්ෂය 01 සැප්තැම්බර් 2015 – 03 මාර්තු 2020 මෛත්‍රීපාල සිරිසේන
ගෝඨාභය රාජපක්ෂ
මහින්ද යාපා අබේවර්ධන மகிந்த யாப்பா அபேவர்தன ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 20 අගෝස්තු 2020 - වර්තමානය ගෝඨාභය රාජපක්ෂ
රනිල් වික්‍රමසිංහ
කථානායකවරයාගේ නිල නිවස

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Thomas, Kris (21 November 2016). "Of Ministers' Salaries And Parliamentary Perks". Roar.lk. සම්ප්‍රවේශය 30 August 2017.
  2. Thomas, Kavindya Chris (20 November 2016). "Do MPs get fat salaries?". Ceylontoday.lk. Ceylon Today. 30 August 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 August 2017.