ජාත්‍යන්තර රූ රැජිණ
![]() ජාත්‍යන්තර රූ රැජිණ ලාංඡනය. | |
සංස්ථාපනය | 1960 |
---|---|
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | ටෝකියෝ. |
පිහිටුම | |
වෙබ් අඩවිය | Official website |
ජාත්‍යන්තර රූ රැජිණ (Miss International) යනු 1960 වර්ෂයේ සිට පවත්වනු ලබන, එක් එක් වසර වලදී ලෝක මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරගයකි.[1]
මෙහිදී තරගකාරියන් ගෙන් බලාපොරොත්තු වන මූලික කරුණු වන්නේ "සාමය සහ සුන්දරත්වය" නියෝජනය කිරීමයි. ඒ අනූව තරගකාරියන්ගේ කාරුණිකත්වය, දයාව, මිත්‍රශීලීත්වය, සුන්දරත්වය, බුද්ධිමත් බව, තීරණ ගැනීමේ හැකියාව, සහ ජාත්‍යන්තරය පිළිබඳ සංවේදීතාවය මැන බලනු ලබයි. සමස්ථ ජාත්‍යන්තර රූ රැජිණ තරගයේ ප්‍රධාන පරමාර්ථ වන්නේ ලෝක සාමය, හොඳ හිත, සහ අනොන්‍යය අවබෝධය ඇතිකරවීමයි.[2] ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරග 5 න් එකක් ලෙසද ජාත්‍යන්තර රූ රැජිණ තරගය නම් දරයි.[3]
ඉතිහාසය[සංස්කරණය]
1960 දී අමෙරිකාවේ, කැලිෆෝනියා හීදී ප්‍රථම ජාත්‍යන්තර රූ රැජිණ තරගය පැවැත්විණ.[4] එ් එතෙක් කල් කැලිෆෝනියා හීදී පැවැත්වූ විශ්ව රූ රැජිණ තරගය මියාමි වලට විස්ථාපනය කල බැවිනි.[5] 1967 වර්ෂය තෙක් අමෙරිකාවේ, කැලිෆෝනියා හී පැවැත්වූ තරගය,[6] 1968–1970 වර්ෂ වලදී ජපානයේ පැවැත්වීය. පසුව 1971 සහ 1972 වර්ෂ වලදී තරගය, යලි අමෙරිකාවේ කැලිෆෝනියා හී පැවැත්වූවත් ඉන්පසු එලඹි සියළුම වර්ෂ වලදී තරගයට දායකත්වය දැක්වූවේ ජපානයයි.[2]
2013 තරගයේදී, ඉතිහාසයේ පලමු වරට, 2012 වසරේ ජාත්‍යන්තර රූ රැජිණ වූ ජපානයේ ඉකුමි යොෂිමට්සු (Ikumi Yoshimatsu), සම්මතය වූ පරිදි 2013 ජාත්‍යන්තර රූ රැජිණ වූ පිලිපීනයේ බී සැන්තියාගෝ (Bea Rose Santiago) වෙත කිරුළ නොපැලැන්දූ අතර, ඒ වෙනුවට 2008 ජාත්‍යන්තර රූ රැජිණ වූ අලෙජෙන්ද්‍රා (Alejandra Andreu) විසින් සැන්තියාගෝට කිරුළ පලන්දන ලදී. මීට පෙර 2009 ජාත්‍යන්තර රූ රැජිණ වූ මෙක්සිකෝවේ අනගැබ්රියෙලා (Anagabriela Espinoza) වෙතද කිරුළ පැලැන්දුවේද 2008 ජාත්‍යන්තර රූ රැජිණ වූ අලෙජෙන්ද්‍රා විසිනි. මෙය හිටපු කිරුළ හිමි ජාත්‍යන්තර රූ රැජිණක් විසින් නවක රූ රැජිණන් දෙදෙනෙකුට වෙන් වෙන්ව කිරුළ පැලැන්දූ පලමු සහ එකම අවස්ථාවද වෙයි.
මෑත කාලීන ජයග්‍රාහිකාවන්[සංස්කරණය]
වසර | රට | ජාත්‍යන්තර රූ රැජිණ | ජාතික ජයග්‍රහණය | ස්ථානය |
---|---|---|---|---|
2013 | ![]() |
Bea Rose Santiago | Binibining Pilipinas International | ටොකියෝ, ජපානය |
2012 | ![]() |
Ikumi Yoshimatsu | ජපන් රූ රැජිණ | ඔකිනාවා, ජපානය |
2011 | ![]() |
Fernanda Cornejo | ඉක්වදෝර් රූ රැජිණ | Chengdu, චීනය |
2010 | ![]() |
Elizabeth Mosquera | වෙනිසුවෙලා රූ රැජිණ | Chengdu, චීනය |
2009 | ![]() |
Anagabriela Espinoza | Nuestra Belleza México | Chengdu, චීනය |
2008 | ![]() |
Alejandra Andreu | ස්පාඤ්ඤ රූ රැජිණ | මැකාවු, චීනය |
2007 | ![]() |
Priscila Perales | Nuestra Belleza México | ටොකියෝ, ජපානය |
2006 | ![]() |
Daniela Di Giacomo | වෙනිසුවෙලා රූ රැජිණ | බෙයිජිං, චීනය |
2005 | ![]() |
Lara Quigaman | Binibining Pilipinas International | ටෝකියෝ, ජපානය |
2004 | ![]() |
Jeymmy Vargas | කොලොම්බියා රූ රැජිණ | බෙයිජිං, චීනය |
ගැලරිය[සංස්කරණය]
එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව[සංස්කරණය]
රට | වාර සංඛ්‍යාව | ජයගත් වසර[7][8] |
---|---|---|
![]() |
1985, 1997, 2000, 2003, 2006, 2010 | |
![]() |
1964, 1970, 1979, 2005, 2013 | |
![]() |
1960, 1999, 2004 | |
![]() |
1962, 1981, 1992 | |
![]() |
1974, 1978, 1982 | |
![]() |
1977, 1990, 2008 | |
![]() |
1991, 1993, 2001 | |
![]() |
1965, 1989 | |
![]() |
1969, 1972 | |
![]() |
1980, 1983 | |
![]() |
1988, 1995 | |
![]() |
2007, 2009 | |
![]() |
1961 | |
![]() |
1963 | |
![]() |
1967 | |
![]() |
1968 | |
![]() |
1971 | |
![]() |
1973 | |
![]() |
1975 | |
![]() |
1976 | |
![]() |
1984 | |
![]() |
1986 | |
![]() |
1987 | |
![]() |
1994 | |
![]() |
1996 | |
![]() |
1998 | |
![]() |
2002 | |
![]() |
2011 | |
![]() |
2012 |
එක් එක් කලාපීය ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව[සංස්කරණය]
කලාපය | සංඛ්‍යාව | එක් එක් රටවල ජයග්‍රාහිකාවන් |
---|---|---|
අමෙරිකාව | 22 | වෙනිසුවෙලාව (6), කොලොම්බියාව සහ අමෙරිකාව (3), කොස්ටාරිකා සහ මෙක්සිකෝව, (2), ඉක්වදෝරය, අර්ජන්ටිනාව, බ්‍රසීලය, ගෝතමාලාව, පැනමාව, පෝර්ටෝ රිකෝ (1) |
යුරෝපය | 20 | එංගලන්තය, පෝලන්තය සහ ස්පාඤ්ඤය (3), ජර්මනිය සහ නෝර්වේ (2), පිංලන්තය, ප්‍රංශය, ග්‍රීසිය, අයිස්ලන්තය, හෝලන්ඩ්, පෘතුගාලය සහ යුගොස්ලෝවියා[^] (1) |
ආසියාව | 7 | පිලිපීනය (5) ලෙබනනය, ජපානය (1) |
ඕෂනියාව | 4 | ඕස්ට්‍රේලියාව (3), නවසීලන්තය (1) |
අප්‍රිකාව | 0 |
විශේෂ කරුණු[සංස්කරණය]
- ජයග්‍රාහිකාවක් තනතුරින් පහ කල හෝ ඉල්ලා අස්වීමක් හෝ සිදු නොකල එකම ප්‍රධාන ජාත්‍යන්තර තරගය වන්නේ ජාත්‍යන්තර රූ රැජිණ තරගයයි.
- මෙතෙක් බිහිවූ ජයග්‍රාහිකාවන් සියල්ල ජීවත්ව සිටින රූ රැජිණ තරගයක් වන්නේද මෙයයි. (1996 දී පිහි ඇනුමකට ලක්ව ඝාතනය වූ 1991 ජාත්‍යන්තර රූ රැජිණ වූ, පෝලන්තයේ අග්නිඑස්කා (Agnieszka Kotlarska) හැර).[9]
- ජාත්‍යන්තර රූ රැජිණන් 5 දෙනෙකු විශ්ව රූ රැජිණ තරගයේදී අවසන් වටයට සහ අවසන් ස්ථාන වලට තේරී පත්ව තිබේ.
- 1960:
කොලොම්බියාව = Stella Márquez, හොඳම 15- 1960 විශ්ව රූ රැජිණ තරගය.
- 1984:
ගෞතමාලාව = Ilma Urrutia, හොඳම 10- 1984 විශ්ව රූ රැජිණ තරගය.
- 1987:
පුවටෝ රිකෝ = Laurie Tamara Simpson, පස්වන ස්ථානය 1987 විශ්ව රූ රැජිණ තරගය.
- 1998:
පැනමාව = Lía Victoria Borrero, හොඳම 6- 1997 විශ්ව රූ රැජිණ තරගය.
- 2007:
මෙක්සිකෝව = Priscila Perales, හොඳම 10- 2006 විශ්ව රූ රැජිණ තරගය.
- 1960:
- ජාත්‍යන්තර රූ රැජිණන් 3 දෙනෙකු, කිරුළ දිනාගැනීමට පෙර ලෝක රූ රැජිණ තරගයට සහභාගීව අර්ධ අවසන් වටයට තේරී පත්ව ඇත.
- 1974:
එක්සත් ජනපද = Brucene Smith, හොඳම 7- 1971 ලෝක රූ රැජිණ තරගය.
- 2003:
වෙනිසියුලාව = Goizeder Azua, හොඳම 10- 2002 ලෝක රූ රැජිණ තරගය.
- 2009:
මෙක්සිකෝව = Anagabriela Espinoza, හොඳම 15- 2008 ලෝක රූ රැජිණ තරගය.
- 1974:
- ජාත්‍යන්තර රූ රැජිණ තරගයට සහභාගී වූ තරගකාරියන් 2 දෙනෙකු, පසුව ලෝක රූ රැජිණ තරගයේ ජයග්‍රාහිකාවන් බවට පත්ව තිබෙයි.
- 1962:
නෙදර්ලන්තය = Catharina Johanna Lodders, 1962 ලෝක රූ රැජිණ.
- 1989:
පෝලන්තය = Aneta Kręglicka, 1989 ලෝක රූ රැජිණ.
- 1962:
- ජාත්‍යන්තර රූ රැජිණ තරගයට සහභාගී වූ තරගකාරියක් පසුව විශ්ව රූ රැජිණ තරගයේ ජයග්‍රාහිකාව බවට පත් වූවාය.
- 1992:
පුවටෝ රිකෝ = Dayanara Torres, 1993 විශ්ව රූ රැජිණ.
- 1992:
- දිගම කිරුළ හිමි කාලය
- 1965:
ජර්මනිය = Ingrid Finger- දින 624 ක්. 1966 ජාත්‍යන්තර රූ රැජිණ තරගය අවලංගු වීම නිසා.
- 1965:
- කෙටිම කිරුළ හිමි කාලය
- 1975:
යුගෝස්ලාවියාව = Lidija Manić- දින 242.
- 1975:
- විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරග වලට සහභාගී වී පසුව ජාත්‍යන්තර රූ රැජිණ බවට පත්වූ තරගකාරියන්.
- 1975:
යුගෝස්ලාවියාව = Lidija Manić - විශ්ව රූ රැජිණ තරගකාරිය.
- 1976:
ප්‍රංශය = Sophie Perin - විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරගකාරිය.
- 1995:
නෝර්වේ = Anne Lena Hansen - ලෝක රූ රැජිණ තරගකාරිය.
- 2002:
ලෙබනනය = Christina Sawaya - ලෝක රූ රැජිණ තරගකාරිය.
- 1975:
- එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය
- 1960 - Stella Márquez ←
කොලොම්බියාව → 1999 - Paulina Gálvez. (වසර 39, දවස් 122)
- 1960 - Stella Márquez ←
- එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් කෙටිම කාල පරතරය
- 1991 - Agnieszka Kotlarska ←
පෝලන්තය → 1993 - Agnieszka Pachałko. (වසර 1, මාස 11, දවස් 20)
- 1991 - Agnieszka Kotlarska ←
මේවාද බලන්න[සංස්කරණය]
- ලෝක රූ රැජිණ
- ලෝක රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- මිහිකත රූ රැජිණ
- මිහිකත රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- විශ්ව රූ රැජිණ
- විශ්ව රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්
- ශ්‍රී ලංකා විශ්ව රූ රැජිණ
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "MOFA examines beauty contest's 'belittling'". The China Post. 21 October 2008. Retrieved 16 November 2010.
- ↑ 2.0 2.1 History of Miss International. Miss-international.org. Retrieved on 2010-10-21.
- ↑ Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (in ඉංග්‍රීසි). ABS-CBN. Archived from the original on 2019-02-10. Retrieved 2019-12-14.
- ↑ "6th place winner low-rates Miami". The Miami News. 13 August 1960. Retrieved 16 November 2010.
- ↑ "May settle dispute over beauty pageant". Lewiston Evening Journal. 22 August 1959. Retrieved 16 November 2010.
- ↑ "Pageant shifted". Spokane Daily Chronicle. 23 April 1968. Retrieved 16 November 2010.
- ↑ [1]
- ↑ [2]
- ↑ "Zabił ze złej miłości". Gazeta Wyborcza. Poland. 8 June 2005. Retrieved 16 November 2010.
භාහිර සබැදි[සංස්කරණය]
![]() |
Miss International හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත. |